Portable හාර්ඩ් ඩිස්ක් 500 GB

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අද ගෙනේවි කොටේෂන්, එතකොට මම අප්ඩේට් කරන්නම්. හැබැයි අර 3.0 කතාවනම් කියන්න බැරි උනා. ඔය මිනිස්සුන්ට ආයි ආයි කතා කර කර කියන එක හරි නැහැනෙ. :oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama eBay eken gaththa Seagate 2TB ekak USB 3.0 patta speed machan supiri kalin thibuna WD ekatath wada speed eka wadi mata meke

    ---

    LK wala Seagate Expansion 2TB ekak keeyak wenawada bun.
    keeyak unada macho tax ehema wadunada ?
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    productImage2065.jpg


    man gaththa ADATA Classic CH94 - Black 1k ..

    7500/= k una ..
    2 years warranty ..


    :yes:

    productGallery99.jpg


    - Adata Classic CH94
    - 2.5" Portable/ Ext.l HDD
    - Capacity: 500GB
    - Interafce: USB 2.0
    - Wrap-Around USB Cable

    more Info - http://www.adata-group.com/index.php?action=product_feature&cid=2&piid=52&lan=en

    :rolleyes:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mchn toshiba hodai eka ganin eka usb 2.0 and 3.0 support.ae brand ekat hodai warrty 3 yrs tieynawa.mage gawat ekak tiyenne.hodai eka ganin. mage hdd eka vikunanawa .denata aran masa 2i. 11,000 thamay last price .unity eket check karala kematinam witarak kiyapan. mn hitana widihata den unity eke eka 12000 or 12,500.balala kiyapan.akemetinam aeth awlak ne.mn kiyanne toshiba ganin
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Keeyak unada bn? Ebay da?

    මොන ඊබේද :P මෙහේ කොල්ලෙක්ට කියලා අරගත්තෙ. ඌ අරන් තිබ්බෙ 11කට.. මට දුන්නේ 14කට. ගාණ ඇහුවම කීවා හැබැයි අදිමදි නොකර. :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මොන ඊබේද :P මෙහේ කොල්ලෙක්ට කියලා අරගත්තෙ. ඌ අරන් තිබ්බෙ 11කට.. මට දුන්නේ 14කට. ගාණ ඇහුවම කීවා හැබැයි අදිමදි නොකර. :D

    a mokada bn wadiyen deela gatte? :rolleyes:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    a mokada bn wadiyen deela gatte? :rolleyes:

    මට කවදාවත් 11කට ගන්න ලැබෙන්නේ නැහැනෙ. අනික කොටේෂන් ඉල්ලලා ගත්තෙ. පොර මට නියම මිල කිව්වා විතරයි.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට කවදාවත් 11කට ගන්න ලැබෙන්නේ නැහැනෙ. අනික කොටේෂන් ඉල්ලලා ගත්තෙ. පොර මට නියම මිල කිව්වා විතරයි.

    umbe gatte 500GB ne? 1TB ekath 18k neda wenne?