සිරාද ? මේ බ්රෑන්ඩ් එකම ?
Toshiba nam danne na...anith ewa(Seagate) nam thiyenawa...

සිරාද ? මේ බ්රෑන්ඩ් එකම ?

Keeyak unaada? Brand eka hondada bn?

මට තවත් කතා කරන්න ඕනෑ නෑ බන්. නොදකින්.Toshiba nam danne na...anith ewa(Seagate) nam thiyenawa...
හැබැයි ඌ මට හොරකමක් නම් කරලා නෑ. මොකද 500 එකත් දාහතර පහලව තමා.menna mama eeye gaththa eka.
![]()

rs 11000 k wage una ban.meka elama brand eka.patta speed.mage laga 3k thiyenawa.3 ma buffalo thama.![]()
rs 11000 k wage una ban.meka elama brand eka.patta speed.mage laga 3k thiyenawa.3 ma buffalo thama.![]()

මට තවත් කතා කරන්න ඕනෑ නෑ බන්. නොදකින්.හැබැයි ඌ මට හොරකමක් නම් කරලා නෑ. මොකද 500 එකත් දාහතර පහලව තමා.
ඩොලර් කීයද?

ඩොලර් කීයද?
1TB neda? Ade patta laabai ne bn....kohenda gatte?
hong kong walin ban.HK$ 680i
ටීආර්සී එකෙන් කීයක් වදියිද ?
අඩේ එකක් අරන් මට තැපැල් කරහන්කො. මොකෝ කියන්නෙ ?ටීආර්සී එකෙන් කීයක් වදියිද ?
![]()

මම ගෙන්න ගත්තා WD
my passport 500GB portable HDD එකක්
පට්ටම speed මචන් data transfer speed එක
කියල වැඩක් නෑ design එකත් චාම්
![]()