Machanla මම Portable air Conditioner එකක් ගන්න හිතන් ඉන්නවා රූම් එක 8*10 සයිස් එකක් කොහොම කරන එක ද හොඳ ස්ප්ලිට් ටයිප් ගන්නද portable ටයිප් ගන්න ද?
උදවුවක් ඕනි

when you buy the portable a/c, make sure there are two separate ducts. One for air intake and another for exhaust. This is very important to cool the heat exchanger.
![]()
If there is only one duct then it uses the inside air to cool the heat exchanger. This will drop the efficiency.
![]()
![]()
.

if u want i can sell u one cheep. just one month used
portable sadde ban
man aran aka dawasai use kale, current akath wediyen yanawa
ganin split type 1k
heee ekane bn split type ekakma ganawa machan rep add![]()
උබ පොඩ්ඩක් උස් කරපු කෙනෙක් ගෙන්ම අහන්න සමරුන්ට හොදයි සමහරුන්ට අවුල් මගෙ යාලුවෙක් ගත්තා උ පැත්තක්ට කරලා තියෙන්නේ සද්දෙලූ නිදිය ගන්නත් අමාරුයිලු කූල් එයා එකක් එනවා කිව්වේ වතුර කූල් ද කොහෙද
meke gatta bn man hithanne miyuru4u da koheda satha 5ka wadak nh kiyala thibbe
when you buy the portable a/c, make sure there are two separate ducts. One for air intake and another for exhaust. This is very important to cool the heat exchanger.
![]()
If there is only one duct then it uses the inside air to cool the heat exchanger. This will drop the efficiency.
![]()
![]()
.
![]()
උබ පොඩ්ඩක් උස් කරපු කෙනෙක් ගෙන්ම අහන්න සමරුන්ට හොදයි සමහරුන්ට අවුල් මගෙ යාලුවෙක් ගත්තා උ පැත්තක්ට කරලා තියෙන්නේ සද්දෙලූ නිදිය ගන්නත් අමාරුයිලු කූල් එයා එකක් එනවා කිව්වේ වතුර කූල් ද කොහෙද
is that split type one or portable type?
portable machang. i bought it from abans. i only used it one month when i was on vacation in SL. but i dont recommend it to any one.
Due to lack of knowledge of the people lot of Companies sells Air Coolers as Portable Air Conditioners.
BTW how much you paid for it
thank you machan split type ekakatama yanawa rep add