පෝටර්බල් ඇප් එකක් සෙටප් ෆයිල් එකක් හැටියට හදාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද? මට ඕන ප්‍රෝග්රෑම් ලිස්ට් එකට ඇඩ් වෙන විදියට හදාගන්න.