Portable Hard එකක් ගන්න අදහසක් තියෙනවා
1TB වගේ එකක් තමයි හිතාගෙන ඉන්නේ.
ගන්න හොඳ Brand එකකුයි සාමාන්‍යෙයන් ගානයි කියනවද?
(අපිට ඉතින් වැඩි ගානක් වියදම් කරන්නත් අමාරුයි හොඳේ) ;P
1TB වගේ එකක් තමයි හිතාගෙන ඉන්නේ.
ගන්න හොඳ Brand එකකුයි සාමාන්‍යෙයන් ගානයි කියනවද?
(අපිට ඉතින් වැඩි ගානක් වියදම් කරන්නත් අමාරුයි හොඳේ) ;P

1TB eka 15k wuna. e kaale okkoma oya wage range eke thibbe. anith brand walata wada chuttak gaana wadi athi ona nam 