Portable Hard එක කෙල උනා.

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Portable Hard එක කෙල උනා. Data ටික recover කර ගන්න විදියක් කියපල්ලකෝ.
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඔව්.

    හපෝ මහ ජරාවක් බන් ඕක. මගෙත් ගිහින් කරගන්න දෙයක්නැතිව දුන්න වොරන්ටි ක්ලේම් කරන්න. උන් මාස ගානක් ඉල්ලනව අලුත් එකක් දෙන්න :dull::dull:
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    හපෝ මහ ජරාවක් බන් ඕක. මගෙත් ගිහින් කරගන්න දෙයක්නැතිව දුන්න වොරන්ටි ක්ලේම් කරන්න. උන් මාස ගානක් ඉල්ලනව අලුත් එකක් දෙන්න :dull::dull:

    මට වොරන්ටිත් නෑ මචං. දැං machine එකට ගැහුවට detect කරන්නෙත් නෑ. මොනවා කරන්නද මන්දා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් එකක් ගන්න ඉන්නේ මේටිකේම ඇහුවේ හාඩ් වලට කෙල උන නරක ආරන්චි ඇගත් එක්ක හීතල වෙල යනවා මේවා ඇහුවාම :baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කේබල් එක මාරු කරල බලන්න

    වොරන්ටි නැත්නම්.. බේ එකෙන් ගලවල අරන් ඩිරෙක්ට් සාටා කේබල් එකකින් සෙට් කරල බලන්න...
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    appo WD kela wechcha ewa me elakiriyema dala thibuna. Toshiba Hard Disk hodai reliable.

    පිස්සුද බන් උඹට....toshiba හොදයි..? :lol::lol::lol: උඹ WD හාර්ඩ් එකක් යුස් කරලම බලහන්...කොච්චර stable ද කියල....:):)
     
    Last edited: