ඔව්.


හපෝ මහ ජරාවක් බන් ඕක. මගෙත් ගිහින් කරගන්න දෙයක්නැතිව දුන්න වොරන්ටි ක්ලේම් කරන්න. උන් මාස ගානක් ඉල්ලනව අලුත් එකක් දෙන්න![]()
Mokakda brand eka?
USB cable eka ayeth galawala gahala balanna. Naththam ISB cable ekak aluthin aragena try karanna.
kohoma hari hard eka detect kara ganna puluwan unoth nam data tika recover kara ganna puluwan wei
WD is the best...![]()
appo WD kela wechcha ewa me elakiriyema dala thibuna. Toshiba Hard Disk hodai reliable.


උඹ WD හාර්ඩ් එකක් යුස් කරලම බලහන්...කොච්චර stable ද කියල....