mageth WD 1tb passport eka hitapu gaman weda karanne nathuwa giya ban
TV ekata gahuwama witharai weda

TV ekata gahuwama witharai weda


බේ එක මාරු කරපන් බොහො දුරට හරි යයිmageth WD 1tb passport eka hitapu gaman weda karanne nathuwa giya ban
TV ekata gahuwama witharai weda
![]()

toshiba hodai
Mageth kela una bang Imation hard eka !![]()
බේ එක මාරු කරපන් බොහො දුරට හරි යයි![]()

WD wala Bay eka maru karanna puluwanda ban, mama Galle wala pot ekakin ahuwa u ba kiwwa, original casing hinda
![]()
ටොශිබා හොද නැ බන්
ඉමේශන් ගොඩක් එවයෙ එන්නෙත් ටොශිබා ඩිස්ක් එක බන්




එහම සීන් එකක් නම් මම අහල නෑ බන්, නොර්මල් ඩිස්ක් එකම නේ ඇතුලෙ තියෙන්නේ
හැබැයි බේ එක ගනිද්දි ඒ ඒ කැපසිටි එකට සපොර්ට් කරන ඒකක් ගන්න ඔනේ
උබ වෙන මැශින් එකකට හාඩ් එක ගහල බැලුවද
ඔව් බන් ..මන් දැන් නැහැ ඇයි කියල...ඒ උනාට මන් දැකල තියෙන ජරාම හාර්ඩ් ජාතිය toshiba....මගේ ලැප් එකෙත් තියෙන්නේ එකක්....එක හින්දම මන් දන්නවා....

, අනිත් එක වෙනම සල්ලි දිල ගත්ත එකක්
කොහොම්ද ෆන් එක බන් ටොශිබ වල
. ඔක්කොටම සොරි වෙලා 
තියෙන්නේ 1ට්බි එක නම් වැඩ හබැයි බැඩ් සෙක්ටර් රිකවරි කරන්න බැරි තරම්

ow ban, bulb eka blink wewi thiyenawa, hard eka detect karanne ne
win 7,8,XP linux me hema ekakatama gahala baluwa, XP wala nam drivers illanawa hard eke, eth detect karanne ne
කේබල් එක මාරු කරල බලන්න
වොරන්ටි නැත්නම්.. බේ එකෙන් ගලවල අරන් ඩිරෙක්ට් සාටා කේබල් එකකින් සෙට් කරල බලන්න...