Portable Hard එක කෙල උනා.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    WD wala Bay eka maru karanna puluwanda ban, mama Galle wala pot ekakin ahuwa u ba kiwwa, original casing hinda
    :(

    එහම සීන් එකක් නම් මම අහල නෑ බන්, නොර්මල් ඩිස්ක් එකම නේ ඇතුලෙ තියෙන්නේ
    හැබැයි බේ එක ගනිද්දි ඒ ඒ කැපසිටි එකට සපොර්ට් කරන ඒකක් ගන්න ඔනේ

    උබ වෙන මැශින් එකකට හාඩ් එක ගහල බැලුවද
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ටොශිබා හොද නැ බන්

    ඉමේශන් ගොඩක් එවයෙ එන්නෙත් ටොශිබා ඩිස්ක් එක බන්

    ඔව් බන් ..මන් දැන් නැහැ ඇයි කියල...ඒ උනාට මන් දැකල තියෙන ජරාම හාර්ඩ් ජාතිය toshiba....මගේ ලැප් එකෙත් තියෙන්නේ එකක්....එක හින්දම මන් දන්නවා....:frown::frown::frown::angry::angry:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    එහම සීන් එකක් නම් මම අහල නෑ බන්, නොර්මල් ඩිස්ක් එකම නේ ඇතුලෙ තියෙන්නේ
    හැබැයි බේ එක ගනිද්දි ඒ ඒ කැපසිටි එකට සපොර්ට් කරන ඒකක් ගන්න ඔනේ

    උබ වෙන මැශින් එකකට හාඩ් එක ගහල බැලුවද

    ow ban, bulb eka blink wewi thiyenawa, hard eka detect karanne ne
    win 7,8,XP linux me hema ekakatama gahala baluwa, XP wala nam drivers illanawa hard eke, eth detect karanne ne
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බන් ..මන් දැන් නැහැ ඇයි කියල...ඒ උනාට මන් දැකල තියෙන ජරාම හාර්ඩ් ජාතිය toshiba....මගේ ලැප් එකෙත් තියෙන්නේ එකක්....එක හින්දම මන් දන්නවා....:frown::frown::frown::angry::angry:

    2lubcdw.jpg

    ඔව් බන් , මේ බලපන් . ඔය මැද තියන එක ඉමේශන් 1ට්බි පොර්ට්බල් එකේ . :(
    ඉතුරු එකක් ලැප එකේ:dull: , අනිත් එක වෙනම සල්ලි දිල ගත්ත එකක් :dull:කොහොම්ද ෆන් එක බන් ටොශිබ වල:frown:. ඔක්කොටම සොරි වෙලා :(:sorry:තියෙන්නේ 1ට්බි එක නම් වැඩ හබැයි බැඩ් සෙක්ටර් රිකවරි කරන්න බැරි තරම්:(:no:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    I used this one for my two Portable HDs that failed. I was able to recover all my data. you have to open the cover and plug those directly.

    LINK

    Depend on how valuable the data is.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ow ban, bulb eka blink wewi thiyenawa, hard eka detect karanne ne
    win 7,8,XP linux me hema ekakatama gahala baluwa, XP wala nam drivers illanawa hard eke, eth detect karanne ne

    එහමනම බන් බේ එකෙන් ගලවලා ඩිරෙක්ට් ගහල බලප්න් කොහොමත් එකයි නේ දැන් එතකොට හරිය්ටම බලාගන්න පුලුවන්නේ. ඊට පස්සෙ බේඑකෙ ද අවුල කියලත් චෙක් වෙන්ව නේ
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    කේබල් එක මාරු කරල බලන්න

    වොරන්ටි නැත්නම්.. බේ එකෙන් ගලවල අරන් ඩිරෙක්ට් සාටා කේබල් එකකින් සෙට් කරල බලන්න...

    Thanks මචෝ
    Try එකක් දීලා බලන්නම්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hardware prob nam ... laptopka palayan unity if its software // file system case nam ..steller partition recovery eken try karapan