Portable hdd ecac 19 wage wenwa ne bn
128 pen gaththoth awulac nadda a wenuwata
Wena mnwathee suggestions
උඹ නිතරම රයිට් රීඩ් කරනවා නම් ලොකුවට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් මම නම් කියන්නේ SSD එකකට යන්න කියලා,ෆයිල් හුගක් කල් පාචිච්චි නොකර තියාගන්නවා නම් පෙන් ඩ්‍රයිව් එකකට පලයන්.
පෙන් ඩ්‍රයිව් වල ස්ටෝරේජ් ටයිප් එක heavy usage එකකට සෙට් නෑ.SSD තමයි ගැලපෙන්නේ.
Ultra portable drive එකක් නම් ඕනේ SATA පෙන් ඩ්‍රයිව් තියෙනවා.සාමාන්‍ය 2.5 SATA SSD එකක ස්පීඩ් එක තමයි තියෙන්නේ ඉතින්. හැබැයි USB 3.0 පෙන් ඩ්‍රයිව් වලට වඩා ස්පීඩ් .තඩි ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි නම් ස්පීඩ් එක අඩු වෙනවා.ඒක තමයි ලොකුම අවාසිය.
මේකේ USB A/C ports දෙකම තියෙනවා
KingSpec USB External SSD Hard Drive 256GB 512G USB3.2 Pen Drive Hdd Type C Portable Flash Disk hd for Laptop PC Phone PS4
https://a.aliexpress.com/_c3kJw9cf
ඉස්සර මේක 128GB එක වැඩිම වුනොත් ෂිපින් වලටත් ගෙවලා 7000කට වගේ ගන්න පුලුවන්කම තිබ්බා .ලපයාගේ 50% ටැක්ස් එකට පින් සිද්ධ වෙන්න මුන් ෂිපින් වලට 20,000+ ඇඩ් කලා.දැන් ලොවෙත් ගන්න බෑ. ඒ කාලේ අරන් තියාගත්තා නම් කියලා හිතෙනවා දැන්.
Pro level Video edit වගේ කරනවා නම් NVMe ssd එකකට යන එක හොදයි බජට් එක ප්‍රශ්නයක් නැත්නම්.
උඹට සාමාන්‍යය පෙන් ඩ්‍රයිව් එකක් ඕනේ නම් ගෙවන ගානට හොද ස්පිඩ් එකක් දෙනවද කියලා බලපන්.
Pen drive speed benchmark වගේ සර්ච් කලාම පෙන් ඩ්‍රයිව් ලිස්ට් එකක් බලාගන්න පුලුවන්
Ex:
https://ssd-tester.com/usb_flash_drive_test.php
නැත්නම් මොඩල් එක ගහලා youtube review එකක් බලපන්.
Kingston ganna epa . Patta slow writing speed
ඒක නම් ඇත්ත. උන්ගේ usb 3.0 වුනත් ස්පීඩ් චොර.ඊට වඩා හොදයි අර sand disk එකේ බඩු.