SSD එකක් අරගෙන ඒකට Enclosure එකක් දාගන්න වැඩේ ඉවරයි
මමත් එකක් අරන් හදන්න හිතාන නෙව ඉන්නේ බම් සුන්දර ඔසා මාමියෝ
Ow neh. Eth hard ekata kelaweida kalayak yaddi enclosure dagena use kaloth
ගන්න එක හොඳ Enclosure එකක් අරන් දාන්ට බම් සුන්දරයෝ, මම හොයා ගත්ත දේවල් වලට අනුව nvme වල අවුල යන්නේ රත් වෙද්දී සහ data rewrite වෙද්දී ලු බම්,
මට ආසාවක් තියනෝ බම් 2tb වගේ nvme එකක් අරන් හොඳ ටිකක් ගණන් Built in fan එක්ක එන Enclosure එකක් අරන් දාලා media drive එකක් හදාගන්න, ඔය සින්දු කෑලි film කෑලි වගේ දේවල් බාලා කරලා read only විදියට තියාගන්න, ඒක ගැන හිතලා බලලා තමයි මම හෙව්වේ සීන් එක,
කිරියේ අපේ සුන්දරයෝ සෙට් එකත් උන්ගේ input දීලා උදව් කළා මට බම්. හැබැයි මම තාම ගත්තේ නෑ තාම දත්ත රැස් කරගෙන යනවා පමණයි නෙව, එක පාර රුපියල් 50දාහක් වගේ කෙල වෙලා යන වැඩක් නිසා තාම හොයනවා විතරයි.
කොහොමත් SSD කෑල්ලක් නම් ගන්නවා 2TB samsung එකක් වත් ඒක නම් එහෙම තමා ඉතින්
