මචන් මගේ ළඟ දැනට අවු:2-3කට කලින් පට්ට recovery software 1ක් තිබුන.. ලැප් එකේ hard 1 ගිහින් එක නැති උනා ...

ඒක portable 1ක්,
install කරන්නෙ නැතුව run කරන්න පුළුවන්.
නමනම් මතක නෑ ... logo එකේ හිටියේ කහ පාට උකුස්සෙක්...
දන්න කෙනෙක් ඉන්නවනම් මට එක අයෙත් හොයාගන්න help කරනවද ?....

ඒක පට්ට speed .. කිසි අව්ලක් නැතුව delete recovery වෙනවා ,....

කාගෙහරි ළඟ තියෙනවනම් මේක මට දෙන්න පුලුවන්ද?