VGA Drivers හොයලා දෙන්න.

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    මේකයි සිද්දිය.

    ලැප් එකක් තියේ. එක Acer Aspire E15 මොඩෙල් එකක්. මේකේ වින්ඩොව්ස් 10 තමයි අවේ. හැබැයි දැන් පට්ට ස්ලෝව්. HDD එක කර කර ගානවා පෆමන් අඩු වෙලා. වින් 10 වැඩ කරගන්නම බැ.

    එනිසා මං වින් 8.1 ගැහුවා. GPT to MBR කරගෙන. වින් 8.1 නම් දැනට කිසිම අව්ලක් නැ. හැබැයි අවුල ඩ්‍රයිවර්ස් වැල.

    Acer සයිට් එකෙන් ගිහින් බැලුවත් මේකට ඩ්‍රයිවර්ස් සෙට් වෙන්නේ නැ.

    VGA එක Intel HD Graphics 620

    මේකට වින් 8.1 හරියන ඩ්‍රයිවර්ස් නැ කියල තමයි මට මීටර් උනේ.

    පුළුවන් නම් මේකට සොලුයුෂන් එකක් දෙන්න.

    Model : E5-575-35X7
    S/N: NXGE6SG0107081865B7600

    මේක ගොඩ දාගන්න දන්නා නැටුම් නටල එපා වෙලා මේ පොස්ට් එක දාන්නේ.

    පින් සිද්ද වෙච්චාවේ!

    3DP Chip දාගෙන බැලුව. හරි ගියේ නැ.
    driveridentifier දාගෙන බැලුව. හරිගියේ නැ.

    Asus Site එකේ මේකේ Serial No එක ගහල බැලුව. හරි ගියේ නැ.

    Draivers තියේ. ඒක වින් 8.1 ට සෙට් වෙන්නේ නැ.

    ------ Post added on Aug 23, 2025 at 8:35 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927

    Mulinma ssd yak dapan slow gathiya yanna
     
    • Like
    Reactions: Kalegana

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    Try Diver Booster with give away key
    Download

    Key :
    997C6-BC861-11BC0-B274B
    5656C-B07DD-4F44C-94D4B
    48411-95A9A-4E0D3-2844B
    C3758-2C8F4-56E1D-2094B
    Thanks machan.
    වැඩේ ගොඩ.

    එත් මෙන්න මේ error එක වැටෙනවා දැන්.
    Your PC uses a processor that is designed for the latest version of windows. Because the processor is not supported together with windows version that you are currently using, your system will miss important security updates. Please select the Learn more link to address this situation.

    ඒ විතරක් නෙමෙයි. හිටි හිටි ගමන් ඩිස්ප්ලේ එක ඇස පිල්ලම් ගහනව වගේ වෙනවා. හැම වෙලේම නෙමෙයි.

    මේකට සොලුයුෂන් එකක් දන්නවද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Thanks machan.
    වැඩේ ගොඩ.

    එත් මෙන්න මේ error එක වැටෙනවා දැන්.

    ඒ විතරක් නෙමෙයි. හිටි හිටි ගමන් ඩිස්ප්ලේ එක ඇස පිල්ලම් ගහනව වගේ වෙනවා. හැම වෙලේම නෙමෙයි.

    මේකට සොලුයුෂන් එකක් දන්නවද?

    Processor එක මොකක්ද ? මොඩල් ?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Thanks machan.
    වැඩේ ගොඩ.

    එත් මෙන්න මේ error එක වැටෙනවා දැන්.

    ඒ විතරක් නෙමෙයි. හිටි හිටි ගමන් ඩිස්ප්ලේ එක ඇස පිල්ලම් ගහනව වගේ වෙනවා. හැම වෙලේම නෙමෙයි.

    මේකට සොලුයුෂන් එකක් දන්නවද?
    oka gon wadak. Oka 10 walinma duwapan. SSD ekak gahapn. win11 walata update karanna epa.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,752
    1
    15,486
    113
    මේකයි සිද්දිය.

    ලැප් එකක් තියේ. එක Acer Aspire E15 මොඩෙල් එකක්. මේකේ වින්ඩොව්ස් 10 තමයි අවේ. හැබැයි දැන් පට්ට ස්ලෝව්. HDD එක කර කර ගානවා පෆමන් අඩු වෙලා. වින් 10 වැඩ කරගන්නම බැ.

    එනිසා මං වින් 8.1 ගැහුවා. GPT to MBR කරගෙන. වින් 8.1 නම් දැනට කිසිම අව්ලක් නැ. හැබැයි අවුල ඩ්‍රයිවර්ස් වැල.

    Acer සයිට් එකෙන් ගිහින් බැලුවත් මේකට ඩ්‍රයිවර්ස් සෙට් වෙන්නේ නැ.

    VGA එක Intel HD Graphics 620

    මේකට වින් 8.1 හරියන ඩ්‍රයිවර්ස් නැ කියල තමයි මට මීටර් උනේ.

    පුළුවන් නම් මේකට සොලුයුෂන් එකක් දෙන්න.

    Model : E5-575-35X7
    S/N: NXGE6SG0107081865B7600

    මේක ගොඩ දාගන්න දන්නා නැටුම් නටල එපා වෙලා මේ පොස්ට් එක දාන්නේ.

    පින් සිද්ද වෙච්චාවේ!

    3DP Chip දාගෙන බැලුව. හරි ගියේ නැ.
    driveridentifier දාගෙන බැලුව. හරිගියේ නැ.

    Asus Site එකේ මේකේ Serial No එක ගහල බැලුව. හරි ගියේ නැ.

    Draivers තියේ. ඒක වින් 8.1 ට සෙට් වෙන්නේ නැ.

    ------ Post added on Aug 23, 2025 at 8:35 AM

    SSD එකක් ගහපන් බං ඔච්චර නහින් නැතිව. ඕකට NVMe ත් දාන්න පුළුවන්නෙ. ඉතින් මහලොකු කේස් එකක් නෑ. 128GB වගේ NVMe එකක් ගනින් Daraz එකේ රුපියල් 4000 ක් වගේ වෙන්නෙ. GPT MBR කරන්න දන්නවා නම් එ‍්ක දාල boot කරගන්න එක අමාරු වැඩක් නෙවෙයිනෙ නේද? (තේරෙන්නෙම නැත්තම් HDD එකේ කේබල් එක ගලවල Windows 10 ගහල ඊට පස්සෙ හයි කරල restart කරහන් එතකොට හරි)
     
    • Like
    Reactions: Asmodeus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    CrystalDiskInfo dala balanna hard eke health kohomada kiyana eka SMART wala

    hdd eka thiya ganna oya port ekema opticle drive eka thiyena slot ekata ssd ekak danna NVME port nath nam

    SATA ssd slow e unata HDD walata wada speed.

    ram kiyada?

    btw cpu ekath poddak madi. e nisa speed eka adu athi .

    cpe eken bottleneck wenawa nam ram dala wadakuth naha
    monawatada use wenne laptop eka
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    ඕකේ අවුල තියෙන්නේ වෙන මොකේවත් නෙවෙයි. HDD එකේ.
    ඒක නිසා වහාම SSD එකක් දාගෙන ඒකට Windows දාන්න. HDD එක ස්ටොරේජ් එකක් විදිහට use කරන්න.

    Driver Booster 12
    https://www.iobit.com/en/driver-booster.php