Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Portable Weldingplant
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සෑහෙන්න දේවල් තනියම කරන්න ඉගෙනගෙන තියනවා, හැබැයි තනියම ඉගෙනගනිපු දේවල් වලින් අමාරුවෙන්ම ඉගෙනගනිපු දේ තමයි ස්ටික් වෙල්ඩින්

ඒක නිසා සෑහෙන්න ඉවසීමෙන් කල් අරන් ඉගෙන ගන්න, වෙල්ඩින් ඉක්මනට ඉගෙන ගන්න බැහැ කල් යන එක යනවාම තමයි

AVE ගෙ youtube චැනල් එකේ ස්ටික් වෙල්ඩින් පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් තිබ්බා ඒක හොයං බලන්න

මම ඉගෙන ගනිපු දේවල් වලින් ගනිපු ටිප්ස්

වෙල්ඩින් එක හොඳට කරන්න ගන්න යකඩ කෑලි හොඳට ක්ලීන් කරලා ග්රයින්ඩර් කරලා ගන්න

වෙල්ඩින් කූරු ජලවාශ්ප උරාගන්නෙ නැති විදියට තියා ගන්න ඕන, නැත්නම් අවන් එකට දාල වේලලා ගන්න ඕන නැත්නම් ඇලෙන්න ගන්නවා සහ වෙල්ඩින් එකේ සිදුරු හිටිනවා

ඇලෙනවා නං ප්රධාන හේතුව කරන්ට් එක මදි වීම හරි පෘශ්ට ක්ලීන් වෙලා නැති එක වෙන්න පුලුවන්, තව ආක් එක ස්ටාට් කරන ටෙක්නික් තියනවා කූර එක සැරේ තියන්නෙ නැතිව

පොඩ්ඩක් කූරෙන් යකඩෙ සූරලා වගේ ගන්න ඕන එතකොට අර සීරලා යද්දි ආක් එක ස්ටාට් වෙනවා එතකොට ගානට ආක් ගැප් එක තියා ගන්න අත හුරු කරගත්තම හරි මේක යූටියුබ් එකේ තියනවා

තව වෙල්ඩින් කරද්දි කූරෙ ඈන්ගල් එක පට්ටම විදියට වැදගත් වෙනවා මේක ටිකක් අතේ හුරුවෙන් අල්ල ගන්න ඕන, තව කූර move කරන විදි තියනවා ඒක යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගන්න

තව වෙල්ඩින් කරන්න පටන් ගනිද්දි තුනී බොක්ස් බාර් වගේ ඒවයින් මුලින්ම පුරුදු වෙන්න යන්න එපා ඒක අමාරුයි, බාර් තුනී උනාම නිකන්ම හිල් වෙලා යනවා එහෙම නැතිවෙන්න පාස්සන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා

තුනී දේවල් පාස්සද්දි electrode එක නෙගටිවු දීලා පාස්සන යකඩෙට පොසිටිවු දීල කූර ගොඩක්ම ඇල කරලා ලඟ ලඟ ඩොට් වගේ තියාගෙන යන එක තමයි මට අහුඋනු සාර්ථකම විදිය. හැබැයි බොක්ස් බාර් පාස්සන්න කලින් වෙන යකඩ පාස්සල අත හුරු කරගන්න නැත්නම් වැඩේ එපා වෙලා යනවා

තව re-bar එහෙමත් පාස්සන්න ටිකක් අමාරුයි දාර තියන නිසා, මුලින් පුරුදු වෙන්න ටිකක් ගනකම පැතලි යකඩ කෑලි L අයන් කෑලි ටිකක් පරන යකඩ කඩේකින් ගන්න

mild ස්ටීල් වලට ගොඩක් වෙලාවට ගන්නෙ 6013, 7018 කූරු, මට නං සෙට් උනේ 6013. ගනිද්දි කූරු පෙට්ටියක්ම ගන්න එක ලාබයි

සමහර විට ඔය යූස් කරන්නෙ 10/8 වගේ කූරක්ද දන්නෙ නැහැ පොඩි ප්ලාන්ට් වලින් ලොකු කූරු වලින් පාස්සන්න අමාරුයි ඒක නිසා 12 කූරු ගන්න

තව ප්රස්න තියනවා නං අහන්න

දන්න විදියට කියලා දෙන්නං

මම වෙල්ඩින් තනියම යූටියුබ් බලලා ඉගෙන ගත්තා මිසක් කොහෙන් වත් ඉගෙන ගෙන නැහැ , දැන් සෑහෙන්න ප්රෝ ලෙවල් එකේ වෙල්ඩින් එකක් ගහන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 27883558, member: 494668"] මම සෑහෙන්න දේවල් තනියම කරන්න ඉගෙනගෙන තියනවා, හැබැයි තනියම ඉගෙනගනිපු දේවල් වලින් අමාරුවෙන්ම ඉගෙනගනිපු දේ තමයි ස්ටික් වෙල්ඩින් ඒක නිසා සෑහෙන්න ඉවසීමෙන් කල් අරන් ඉගෙන ගන්න, වෙල්ඩින් ඉක්මනට ඉගෙන ගන්න බැහැ කල් යන එක යනවාම තමයි AVE ගෙ youtube චැනල් එකේ ස්ටික් වෙල්ඩින් පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් තිබ්බා ඒක හොයං බලන්න මම ඉගෙන ගනිපු දේවල් වලින් ගනිපු ටිප්ස් වෙල්ඩින් එක හොඳට කරන්න ගන්න යකඩ කෑලි හොඳට ක්ලීන් කරලා ග්රයින්ඩර් කරලා ගන්න වෙල්ඩින් කූරු ජලවාශ්ප උරාගන්නෙ නැති විදියට තියා ගන්න ඕන, නැත්නම් අවන් එකට දාල වේලලා ගන්න ඕන නැත්නම් ඇලෙන්න ගන්නවා සහ වෙල්ඩින් එකේ සිදුරු හිටිනවා ඇලෙනවා නං ප්රධාන හේතුව කරන්ට් එක මදි වීම හරි පෘශ්ට ක්ලීන් වෙලා නැති එක වෙන්න පුලුවන්, තව ආක් එක ස්ටාට් කරන ටෙක්නික් තියනවා කූර එක සැරේ තියන්නෙ නැතිව පොඩ්ඩක් කූරෙන් යකඩෙ සූරලා වගේ ගන්න ඕන එතකොට අර සීරලා යද්දි ආක් එක ස්ටාට් වෙනවා එතකොට ගානට ආක් ගැප් එක තියා ගන්න අත හුරු කරගත්තම හරි මේක යූටියුබ් එකේ තියනවා තව වෙල්ඩින් කරද්දි කූරෙ ඈන්ගල් එක පට්ටම විදියට වැදගත් වෙනවා මේක ටිකක් අතේ හුරුවෙන් අල්ල ගන්න ඕන, තව කූර move කරන විදි තියනවා ඒක යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගන්න තව වෙල්ඩින් කරන්න පටන් ගනිද්දි තුනී බොක්ස් බාර් වගේ ඒවයින් මුලින්ම පුරුදු වෙන්න යන්න එපා ඒක අමාරුයි, බාර් තුනී උනාම නිකන්ම හිල් වෙලා යනවා එහෙම නැතිවෙන්න පාස්සන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා තුනී දේවල් පාස්සද්දි electrode එක නෙගටිවු දීලා පාස්සන යකඩෙට පොසිටිවු දීල කූර ගොඩක්ම ඇල කරලා ලඟ ලඟ ඩොට් වගේ තියාගෙන යන එක තමයි මට අහුඋනු සාර්ථකම විදිය. හැබැයි බොක්ස් බාර් පාස්සන්න කලින් වෙන යකඩ පාස්සල අත හුරු කරගන්න නැත්නම් වැඩේ එපා වෙලා යනවා තව re-bar එහෙමත් පාස්සන්න ටිකක් අමාරුයි දාර තියන නිසා, මුලින් පුරුදු වෙන්න ටිකක් ගනකම පැතලි යකඩ කෑලි L අයන් කෑලි ටිකක් පරන යකඩ කඩේකින් ගන්න mild ස්ටීල් වලට ගොඩක් වෙලාවට ගන්නෙ [B]6013, 7018 කූරු, මට නං සෙට් උනේ 6013. ගනිද්දි කූරු පෙට්ටියක්ම ගන්න එක ලාබයි සමහර විට ඔය යූස් කරන්නෙ 10/8 වගේ කූරක්ද දන්නෙ නැහැ පොඩි ප්ලාන්ට් වලින් ලොකු කූරු වලින් පාස්සන්න අමාරුයි ඒක නිසා 12 කූරු ගන්න [/B] තව ප්රස්න තියනවා නං අහන්න දන්න විදියට කියලා දෙන්නං මම වෙල්ඩින් තනියම යූටියුබ් බලලා ඉගෙන ගත්තා මිසක් කොහෙන් වත් ඉගෙන ගෙන නැහැ , දැන් සෑහෙන්න ප්රෝ ලෙවල් එකේ වෙල්ඩින් එකක් ගහන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom