Portable Weldingplant

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කූර අල්ලද්දි යකඩෙට ගෑවී නොගෑවී අල්ලපන් ඇම්පියර් වැඩි කරල බලන්න .මමත් ගත්ත මුල් කාලෙ පෑස්සුවට වඩා අලවනවයි හිල් කරනවයි තමා .අත හුරු උනාම හරි ගියා. අනිවා වෙල්ඩින් හෙල්මට් එකක් යූස් කරන්න .ආක් එක වැදුනොත් වෙල්ඩින් මැශින් එක පොලේ ගහන්න හිතෙයි . මොකක්ද මොඩ්ල් එක ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම සෑහෙන්න දේවල් තනියම කරන්න ඉගෙනගෙන තියනවා, හැබැයි තනියම ඉගෙනගනිපු දේවල් වලින් අමාරුවෙන්ම ඉගෙනගනිපු දේ තමයි ස්ටික් වෙල්ඩින්
    ඒක නිසා සෑහෙන්න ඉවසීමෙන් කල් අරන් ඉගෙන ගන්න, වෙල්ඩින් ඉක්මනට ඉගෙන ගන්න බැහැ කල් යන එක යනවාම තමයි
    AVE ගෙ youtube චැනල් එකේ ස්ටික් වෙල්ඩින් පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් තිබ්බා ඒක හොයං බලන්න
    මම ඉගෙන ගනිපු දේවල් වලින් ගනිපු ටිප්ස්

    වෙල්ඩින් එක හොඳට කරන්න ගන්න යකඩ කෑලි හොඳට ක්ලීන් කරලා ග්‍රයින්ඩර් කරලා ගන්න

    වෙල්ඩින් කූරු ජලවාශ්ප උරාගන්නෙ නැති විදියට තියා ගන්න ඕන, නැත්නම් අවන් එකට දාල වේලලා ගන්න ඕන නැත්නම් ඇලෙන්න ගන්නවා සහ වෙල්ඩින් එකේ සිදුරු හිටිනවා

    ඇලෙනවා නං ප්‍රධාන හේතුව කරන්ට් එක මදි වීම හරි පෘශ්ට ක්ලීන් වෙලා නැති එක වෙන්න පුලුවන්, තව ආක් එක ස්ටාට් කරන ටෙක්නික් තියනවා කූර එක සැරේ තියන්නෙ නැතිව
    පොඩ්ඩක් කූරෙන් යකඩෙ සූරලා වගේ ගන්න ඕන එතකොට අර සීරලා යද්දි ආක් එක ස්ටාට් වෙනවා එතකොට ගානට ආක් ගැප් එක තියා ගන්න අත හුරු කරගත්තම හරි මේක යූටියුබ් එකේ තියනවා
    තව වෙල්ඩින් කරද්දි කූරෙ ඈන්ගල් එක පට්ටම විදියට වැදගත් වෙනවා මේක ටිකක් අතේ හුරුවෙන් අල්ල ගන්න ඕන, තව කූර move කරන විදි තියනවා ඒක යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගන්න

    තව වෙල්ඩින් කරන්න පටන් ගනිද්දි තුනී බොක්ස් බාර් වගේ ඒවයින් මුලින්ම පුරුදු වෙන්න යන්න එපා ඒක අමාරුයි, බාර් තුනී උනාම නිකන්ම හිල් වෙලා යනවා එහෙම නැතිවෙන්න පාස්සන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා
    තුනී දේවල් පාස්සද්දි electrode එක නෙගටිවු දීලා පාස්සන යකඩෙට පොසිටිවු දීල කූර ගොඩක්ම ඇල කරලා ලඟ ලඟ ඩොට් වගේ තියාගෙන යන එක තමයි මට අහුඋනු සාර්ථකම විදිය. හැබැයි බොක්ස් බාර් පාස්සන්න කලින් වෙන යකඩ පාස්සල අත හුරු කරගන්න නැත්නම් වැඩේ එපා වෙලා යනවා
    තව re-bar එහෙමත් පාස්සන්න ටිකක් අමාරුයි දාර තියන නිසා, මුලින් පුරුදු වෙන්න ටිකක් ගනකම පැතලි යකඩ කෑලි L අයන් කෑලි ටිකක් පරන යකඩ කඩේකින් ගන්න

    mild ස්ටීල් වලට ගොඩක් වෙලාවට ගන්නෙ 6013, 7018 කූරු, මට නං සෙට් උනේ 6013. ගනිද්දි කූරු පෙට්ටියක්ම ගන්න එක ලාබයි
    සමහර විට ඔය යූස් කරන්නෙ 10/8 වගේ කූරක්ද දන්නෙ නැහැ පොඩි ප්ලාන්ට් වලින් ලොකු කූරු වලින් පාස්සන්න අමාරුයි ඒක නිසා 12 කූරු ගන්න

    තව ප්‍රස්න තියනවා නං අහන්න
    දන්න විදියට කියලා දෙන්නං
    මම වෙල්ඩින් තනියම යූටියුබ් බලලා ඉගෙන ගත්තා මිසක් කොහෙන් වත් ඉගෙන ගෙන නැහැ , දැන් සෑහෙන්න ප්‍රෝ ලෙවල් එකේ වෙල්ඩින් එකක් ගහන්න පුලුවන්
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මම සෑහෙන්න දේවල් තනියම කරන්න ඉගෙනගෙන තියනවා, හැබැයි තනියම ඉගෙනගනිපු දේවල් වලින් අමාරුවෙන්ම ඉගෙනගනිපු දේ තමයි ස්ටික් වෙල්ඩින්
    ඒක නිසා සෑහෙන්න ඉවසීමෙන් කල් අරන් ඉගෙන ගන්න, වෙල්ඩින් ඉක්මනට ඉගෙන ගන්න බැහැ කල් යන එක යනවාම තමයි
    AVE ගෙ youtube චැනල් එකේ ස්ටික් වෙල්ඩින් පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් තිබ්බා ඒක හොයං බලන්න
    මම ඉගෙන ගනිපු දේවල් වලින් ගනිපු ටිප්ස්

    වෙල්ඩින් එක හොඳට කරන්න ගන්න යකඩ කෑලි හොඳට ක්ලීන් කරලා ග්‍රයින්ඩර් කරලා ගන්න

    වෙල්ඩින් කූරු ජලවාශ්ප උරාගන්නෙ නැති විදියට තියා ගන්න ඕන, නැත්නම් අවන් එකට දාල වේලලා ගන්න ඕන නැත්නම් ඇලෙන්න ගන්නවා සහ වෙල්ඩින් එකේ සිදුරු හිටිනවා

    ඇලෙනවා නං ප්‍රධාන හේතුව කරන්ට් එක මදි වීම හරි පෘශ්ට ක්ලීන් වෙලා නැති එක වෙන්න පුලුවන්, තව ආක් එක ස්ටාට් කරන ටෙක්නික් තියනවා කූර එක සැරේ තියන්නෙ නැතිව
    පොඩ්ඩක් කූරෙන් යකඩෙ සූරලා වගේ ගන්න ඕන එතකොට අර සීරලා යද්දි ආක් එක ස්ටාට් වෙනවා එතකොට ගානට ආක් ගැප් එක තියා ගන්න අත හුරු කරගත්තම හරි මේක යූටියුබ් එකේ තියනවා
    තව වෙල්ඩින් කරද්දි කූරෙ ඈන්ගල් එක පට්ටම විදියට වැදගත් වෙනවා මේක ටිකක් අතේ හුරුවෙන් අල්ල ගන්න ඕන, තව කූර move කරන විදි තියනවා ඒක යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගන්න

    තව වෙල්ඩින් කරන්න පටන් ගනිද්දි තුනී බොක්ස් බාර් වගේ ඒවයින් මුලින්ම පුරුදු වෙන්න යන්න එපා ඒක අමාරුයි, බාර් තුනී උනාම නිකන්ම හිල් වෙලා යනවා එහෙම නැතිව පාස්සන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා

    monawada ban samanya jeevithey ochchara weld karanna tiyenne
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,421
    113
    Miami
    කූර එක පාර තියන්නෙ නැතුව යකඩෙ උඩ හූරපං. නැත්නම් ලඟ ලඟ තට්ටු කරපං. එතකොට තමා ආක් එක හැදිල එන්නේ.

    monawada ban samanya jeevithey ochchara weld karanna tiyenne
    මම නම් ගෙදරට එක එක බඩු හැදුවා. ඊට පස්සෙ අහල පහල ගෙවල් වල වැඩත් කලා කුලියට. දන් නම් කාලෙකින් සෙට් උනේ නෑ වැඩක්.
    ------ Post added on Jun 28, 2022 at 7:16 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    monawada ban samanya jeevithey ochchara weld karanna tiyenne

    අපේ නම් ගෙදර ටිකක් ලඟදි හදපු නිසා ගෙදර තියනවා කලින් වැඩ වලට ගෙනත් ඉතිරි යකඩ කෑලි බොක්ස් බාර් කෑලි එහෙම සෑහෙන්න ඒක නිසා ඒවයෙන් එක එක වැඩ කරන්න පුලුවන්
    දැනට මම කරලා තියන දේවල්
    අපේ ශොප් ටිකට තියන වොශ් රූම් එකේ දොරවල් වහල එහෙම හැදුවා
    ගෙදර ලිවින් ඒරියා එක දෙකට වෙන් වෙන්න උස අතට යකඩ බාර් වලින ස්ට්‍රක්චර් එකක් වයිෆ්ට ඕන කියලා හදලා දුන්නා
    තව ඉතිරි වෙලා තියන යකඩ කැලි වලින් පොඩි බංකු අනම් මනම් හදලා තියනවා
    තව මල් පෝච්චි බිත්තියට හයි කරන්න එක එක ගැජ මැටික් හදලා දීල තියනවා
    වීල්බැරෝ එහෙම නිතරම කැඩෙනවානේ ඒව කැඩුනම හදනවා
    තව ගාඩ්නින් වලට ඕන ටූල්ස් හදලා තියනවා පොඩි මුල්ලු වගේ ඒව පස් හාරන පොඩි hand shovel වගේ ඒව හදලා තියනවා
    ඇත්තටම ග්‍රයින්ඩරෙයි වෙල්ඩින් ප්ලාන්ට් එකයි ඩ්‍රිල් එකයි තියනවා යං යකඩ වලින් ගොඩක් දේවල් හිතලා කරනන් පුලුවන්
    තව කාර් එක පොඩ්ඩක් උසින් තියන ගරාජ් එකකට දාන්න ramp එකක් ලඟදි හැදුවා ඒව පට්ටම යූස්ෆුල් දේවල්නේ
    තව සෝලා පැනල් ස්ලැබ් එක උඩ හයි කරන්න හරියටම අංශක 7ක angle එක තියලා ස්ට්‍රක්චර් එකක් හැදුවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කූර අල්ලද්දි යකඩෙට ගෑවී නොගෑවී අල්ලපන් ඇම්පියර් වැඩි කරල බලන්න .මමත් ගත්ත මුල් කාලෙ පෑස්සුවට වඩා අලවනවයි හිල් කරනවයි තමා .අත හුරු උනාම හරි ගියා. අනිවා වෙල්ඩින් හෙල්මට් එකක් යූස් කරන්න .ආක් එක වැදුනොත් වෙල්ඩින් මැශින් එක පොලේ ගහන්න හිතෙයි . මොකක්ද මොඩ්ල් එක ?

    මම සෑහෙන්න දේවල් තනියම කරන්න ඉගෙනගෙන තියනවා, හැබැයි තනියම ඉගෙනගනිපු දේවල් වලින් අමාරුවෙන්ම ඉගෙනගනිපු දේ තමයි ස්ටික් වෙල්ඩින්
    ඒක නිසා සෑහෙන්න ඉවසීමෙන් කල් අරන් ඉගෙන ගන්න, වෙල්ඩින් ඉක්මනට ඉගෙන ගන්න බැහැ කල් යන එක යනවාම තමයි
    AVE ගෙ youtube චැනල් එකේ ස්ටික් වෙල්ඩින් පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් තිබ්බා ඒක හොයං බලන්න
    මම ඉගෙන ගනිපු දේවල් වලින් ගනිපු ටිප්ස්

    වෙල්ඩින් එක හොඳට කරන්න ගන්න යකඩ කෑලි හොඳට ක්ලීන් කරලා ග්‍රයින්ඩර් කරලා ගන්න

    වෙල්ඩින් කූරු ජලවාශ්ප උරාගන්නෙ නැති විදියට තියා ගන්න ඕන, නැත්නම් අවන් එකට දාල වේලලා ගන්න ඕන නැත්නම් ඇලෙන්න ගන්නවා සහ වෙල්ඩින් එකේ සිදුරු හිටිනවා

    ඇලෙනවා නං ප්‍රධාන හේතුව කරන්ට් එක මදි වීම හරි පෘශ්ට ක්ලීන් වෙලා නැති එක වෙන්න පුලුවන්, තව ආක් එක ස්ටාට් කරන ටෙක්නික් තියනවා කූර එක සැරේ තියන්නෙ නැතිව
    පොඩ්ඩක් කූරෙන් යකඩෙ සූරලා වගේ ගන්න ඕන එතකොට අර සීරලා යද්දි ආක් එක ස්ටාට් වෙනවා එතකොට ගානට ආක් ගැප් එක තියා ගන්න අත හුරු කරගත්තම හරි මේක යූටියුබ් එකේ තියනවා
    තව වෙල්ඩින් කරද්දි කූරෙ ඈන්ගල් එක පට්ටම විදියට වැදගත් වෙනවා මේක ටිකක් අතේ හුරුවෙන් අල්ල ගන්න ඕන, තව කූර move කරන විදි තියනවා ඒක යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගන්න

    තව වෙල්ඩින් කරන්න පටන් ගනිද්දි තුනී බොක්ස් බාර් වගේ ඒවයින් මුලින්ම පුරුදු වෙන්න යන්න එපා ඒක අමාරුයි, බාර් තුනී උනාම නිකන්ම හිල් වෙලා යනවා එහෙම නැතිව පාස්සන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා
    තුනී දේවල් පාස්සද්දි electrode එක නෙගටිවු දීලා පාස්සන යකඩෙට පොසිටිවු දීල කූර ගොඩක්ම ඇල කරලා ලඟ ලඟ ඩොට් වගේ තියාගෙන යන එක තමයි මට අහුඋනු සාර්ථකම විදිය. හැබැයි බොක්ස් බාර් පාස්සන්න කලින් වෙන යකඩ පාස්සල අත හුරු කරගන්න නැත්නම් වැඩේ එපා වෙලා යනවා
    තව re-bar එහෙමත් පාස්සන්න ටිකක් අමාරුයි දාර තියන නිසා, මුලින් පුරුදු වෙන්න ටිකක් ගනකම පැතලි යකඩ කෑලි L අයන් කෑලි ටිකක් පරන යකඩ කඩේකින් ගන්න

    mild ස්ටීල් වලට ගොඩක් වෙලාවට ගන්නෙ 6013, 7018 කූරු, මට නං සෙට් උනේ 6013. ගනිද්දි කූරු පෙට්ටියක්ම ගන්න එක ලාබයි
    සමහර විට ඔය යූස් කරන්නෙ 10/8 වගේ කූරක්ද දන්නෙ නැහැ පොඩි ප්ලාන්ට් වලින් ලොකු කූරු වලින් පාස්සන්න අමාරුයි ඒක නිසා 12 කූරු ගන්න

    තව ප්‍රස්න තියනවා නං අහන්න
    දන්න විදියට කියලා දෙන්නං
    මම වෙල්ඩින් තනියම යූටියුබ් බලලා ඉගෙන ගත්තා මිසක් කොහෙන් වත් ඉගෙන ගෙන නැහැ , දැන් සෑහෙන්න ප්‍රෝ ලෙවල් එකේ වෙල්ඩින් එකක් ගහන්න පුලුවන්

    කූර එක පාර තියන්නෙ නැතුව යකඩෙ උඩ හූරපං. නැත්නම් ලඟ ලඟ තට්ටු කරපං. එතකොට තමා ආක් එක හැදිල එන්නේ.

    මම නම් ගෙදරට එක එක බඩු හැදුවා. ඊට පස්සෙ අහල පහල ගෙවල් වල වැඩත් කලා කුලියට. දන් නම් කාලෙකින් සෙට් උනේ නෑ වැඩක්.
    ------ Post added on Jun 28, 2022 at 7:16 PM

    Thnks bokkala ummmaaaa
    Patta watina danumak
    Mama try karala meke share karannam yakada wada nam godak tiyey
    Generator ekata wheel set karanna frame ekak hadannat ona
     
    • Like
    Reactions: windows_ubuntu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Aluten gatta
    Podi podi wada walata
    Welding karana unge gas balanna bari nisa
    mona wage wadada ban gewal wala thiyenne ?

    oya putuwak mesayak hadaganna ekak wageda?

    අපේ නම් ගෙදර ටිකක් ලඟදි හදපු නිසා ගෙදර තියනවා කලින් වැඩ වලට ගෙනත් ඉතිරි යකඩ කෑලි බොක්ස් බාර් කෑලි එහෙම සෑහෙන්න ඒක නිසා ඒවයෙන් එක එක වැඩ කරන්න පුලුවන්
    දැනට මම කරලා තියන දේවල්
    අපේ ශොප් ටිකට තියන වොශ් රූම් එකේ දොරවල් වහල එහෙම හැදුවා
    ගෙදර ලිවින් ඒරියා එක දෙකට වෙන් වෙන්න උස අතට යකඩ බාර් වලින ස්ට්‍රක්චර් එකක් වයිෆ්ට ඕන කියලා හදලා දුන්නා
    තව ඉතිරි වෙලා තියන යකඩ කැලි වලින් පොඩි බංකු අනම් මනම් හදලා තියනවා
    තව මල් පෝච්චි බිත්තියට හයි කරන්න එක එක ගැජ මැටික් හදලා දීල තියනවා
    වීල්බැරෝ එහෙම නිතරම කැඩෙනවානේ ඒව කැඩුනම හදනවා
    තව ගාඩ්නින් වලට ඕන ටූල්ස් හදලා තියනවා පොඩි මුල්ලු වගේ ඒව පස් හාරන පොඩි hand shovel වගේ ඒව හදලා තියනවා
    ඇත්තටම ග්‍රයින්ඩරෙයි වෙල්ඩින් ප්ලාන්ට් එකයි ඩ්‍රිල් එකයි තියනවා යං යකඩ වලින් ගොඩක් දේවල් හිතලා කරනන් පුලුවන්
    තව කාර් එක පොඩ්ඩක් උසින් තියන ගරාජ් එකකට දාන්න ramp එකක් ලඟදි හැදුවා ඒව පට්ටම යූස්ෆුල් දේවල්නේ
    තව සෝලා පැනල් ස්ලැබ් එක උඩ හයි කරන්න හරියටම අංශක 7ක angle එක තියලා ස්ට්‍රක්චර් එකක් හැදුවා
    Photo dapanko
    ------ Post added on Jun 28, 2022 at 9:21 PM