portugal embassy එක කොහෙද තියෙන්නෙ??

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Portuguese Honorary Consulate in Colombo, Sri Lanka

    255, Duplication Road
    Colombo 03
    Sri Lanka
    Telephone(+94) 12 86 28 67


    එල
    embassy ekak na. counsel ekak thiyanawa
    එල
    D7 Gannada.. salli godak pennanna one ban..plus ubata $1500k wath monthly regular income ekak penanna one

    එකටත් එක්ක තමා බන්. ඉන්කම් එක කොහොම ද පෙන්නන්න ඔන? යුරො 750ක් කියලා නෙට් එකෙ තියෙන්නෙ

    255, R. A. de Mel Mawatha
    Colombo 3
    Sri Lanka
    එල
     
    • Wow
    Reactions: NaiRobi