POS Printers ගන්න තැනක්..?

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මීගමුවේ හෝ අවට pos printers ගන්න තැනක් තියනවද ?
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Machan

    Epson r the best in POST printers AFAIK.

    SOFTLOGIC r the dealers.

    Not 2 sure if u have their presence in Negombo.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Yes machan ...I like epson or samsung. I know many dealers in colombo area.
    But I need nearest dealer to save my time.:)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    Therminal නම් epson DotMetrix නම් bixolon

    Epson නම් පට්ට ලේසියි OPOS / JPOS එක එක්කම එන නිසා,

    Softlogic / Debug තමයි ඉතින් :)

    දෙකම අවුලක් නැ, එකක් ගන්නවා නම් Debug එකේ ගනන් අඩුයි, ඔයා මාසෙකට 5ක් වත් කරනවා නම් Dealership එකක් ගත්තා නම් Softlogic එකේ පට්ට ලාබයි.