POS System එකක් වැඩ කරන්නේ කොහොමද?
යාළුවනේ POS සිස්ටම් එකක් වැඩ කරන්නේ කොහොමද? මට තියෙන ගැටලු තමයි.
01) barcode reader එකකින් කොහොමද භාන්ඩ system එකට ඇතුලත් කරන්නේ?
02) barcode එකක් නැති භාන්ඩ කොහොමද system එකට ඇතුලත් කරන්නේ?
03) හදිසියෙන් හරි system දාල තියෙන පරිගණකයේ hard disk එක පිච්චුනොත් කොහොමද රිකවර් කරන්නේ?
04) ක්ලවුඩ් බැක්අප් වලට පාරිභෝගිකයන් කැමති වෙනවද ලේසියෙන්? මොකද එයාලගේ බිස්නස් එක ගැන ගොඩක් තොරතුරු system එක හදාපු කම්පැනියට බලාගන්න පුලුවන් නිසා.
05) සාමාන්‍යයෙන් POS system එකක තියෙන මූලික options මොනවද?
මේව ගැන දන්න අය පොඩ්ඩක් කියල දෙනවද? මට එකක් හදල දෙන්න කියල අදුරුන අංකල් කෙනෙක් කිව්ව තොග කඩයක් කරන. කලින් මම pos system ගැන මුකුත් කරල නැති නිසා මේව ගැන කිසි දෙයක් දන්නෑ.