මචංලා මට pos printer ,cash Drawer, bar-code scanner, එකක් ගන්න ඔනේ වෙලා තියනවා අඩුවට හොද බෑන්ඩ් වලින් මට උදවු කරන්න කෝ දන්න අය මිලගනන් දාන්න කෝ
Machan man gawa have used android pos system ekak. software eka daganna one, printer eka bar code, cash drawer eka okkoma have. uba oka aluthen gannawa nam sodtware ekath ekka 112000 wage wenwa, mama 60000 wage denawa uba kamathinam awith balapan[/QUOTE]
[COLOR="Red"]දැනට දන්න ගන්න වලට අනුව පින්ටරය 23ක් විතර ඩෝවර් එක 10ක් ස්කෑනර් එකනම් තියනවා D1 3500-15000/= D2 නම් 12000-40000/= දක්වා එතකොට උබේ ගනන් වැඩියි වගේ බං[/COLOR]
Best Brandsමචංලා මට pos printer ,cash Drawer, bar-code scanner, එකක් ගන්න ඔනේ වෙලා තියනවා අඩුවට හොද බෑන්ඩ් වලින් මට උදවු කරන්න කෝ දන්න අය මිලගනන් දාන්න කෝ