ලංකා bell ට්රාන්ස්ෆර් කරන්නත් හරිම ලේසියි. ඊයේ පෙරේදා අපි ගෙවල් මාරු වුනා. ලංකා බෙල් ටීම් එක පරණ ගෙදරට ඇවිත් ඇන්ටනා එක ගලවගෙන ගිහින් පැය 3ක් වැනි සුලු කාලයකින් අලුත් ගෙදරට කොනෙක්ෂන් දුන්නා. රව්ටර් එකේ සෙටින්ග් මාරු කරෙත් නැහැ. මම පරණ ගෙදරින් අලුත් ගෙදරට ඇවිත් රව්ටර් එක ෆික්ස් කරපු ගමන් ලයින් එක වැඩ.