Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ලොකය විනාශ වෙන්න වැස්සක් බල පැවලු:baffled:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බුදු දහම කවමදාවත් බොරු වෙන්නෙත් නෑ
    වෙන්නත් එපා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මට දැන් මහන්සියි මට වතුර ටිකක් බොන්න ඔනි​
     

    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    පෘථිවිය ආර්ම්භය ගැන...බුදුහාමුදුරුවො කියල තියන්නෙ සුත්ත නිපාතයෙ බ්‍රහ්ම්ජාල් සූත්‍රයේ...ඒකෙ තියන විදියට නම් ලෝක විනාශයෙන් පස්සෙ පොළව මතට එන බ්‍රහ්ම ආදීන් ආහාරයට ගන්නෙ සතුට...ඊලගට ආහාරයට ගන්නෙ නව හිරු කිරන...මෙහෙම තෘෂ්ණාව වැඩි වෙන්න වෙන්න මිනිස්සු බවට මෙයාල පත් වෙනවා..ශරීරය ඝන වෙවී...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    don't they say that over sun is not the kind to go super nova??:confused:
    Our sun will not go super nova. Its too small for that. Only bigass suns go super nova and turn in to a blackhole.

    Our sun will just go nova and turn in to a dwarf star.