සුළඟ නුඹ වගේ සිත් මල වටා එතී
මල් සුවඳ හොර හොරෙන් අරං
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටි
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
මල් සුවඳ හොර හොරෙන් අරං
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටි
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
haka haka monaada me katha sindu thiyanawanam kaamath ona naදුනුවායා උදේම වැඩ පටන් අරන්![]()