haffoi maara vedakne eka.thnx machan onna mage palaveni reputaion eka umbata.
එල එල..ඔන්න මගෙනුත් දුන්නා...මොකද බං මේ ගණිත සමීකරණ වගේ ඒවා දාන්නේ
එල එල..ඔන්න මගෙනුත් දුන්නා...මොකද බං මේ ගණිත සමීකරණ වගේ ඒවා දාන්නේ
![]()

ඔය අපි දාලා තියෙන්නේ පොඩි පිංතුරෙට තමා අවතාරේ කියන්නේ.no avatar selected kiyala vetenne mokada ban

ඔය අපි දාලා තියෙන්නේ පොඩි පිංතුරෙට තමා අවතාරේ කියන්නේ.![]()
user cp කියන එකට යන්න. ඒකේ තියෙනව edit avatar කියලා එකක්.එතනට කැමති පිංතුරයක් දාන්න පුලුවන්.පිංතුරෙ සයිස් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.පොඩි සයිස් එකක් දාන්න.ehemada,machan matath ekak dhaaganna one.poddak kiyapanko.loku help ekak.
user cp කියන එකට යන්න. ඒකේ තියෙනව edit avatar කියලා එකක්.එතනට කැමති පිංතුරයක් දාන්න පුලුවන්.පිංතුරෙ සයිස් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.පොඩි සයිස් එකක් දාන්න.