සිහිනයක් වෙලා ඔබ ඇවිදින් කියා දුන්නු කවිය ජීවිතය වෙලා මටත් හොරෙන් මගෙම ජීවිතේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,161 සිහිනයක් වෙලා ඔබ ඇවිදින් කියා දුන්නු කවිය ජීවිතය වෙලා මටත් හොරෙන් මගෙම ජීවිතේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,162 අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූවේ ඇයිදැයි නොකියමි...//
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,163 ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට..
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට..
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,164 රේඩියෝ එක නැති හින්ද උඹ පටන් ගත්තද?
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,165 ඝන කලුවරට අප පෙම් කලොත්... ඉර හද තරු වලට නයගැතියි... ලොව දුන්නු දේවල් අද අපට.. හෙට ලොවට පෙරලා දිය යුතුයි... ඔබ මේ ලොවට ආදරෙයි නම්.., ...මුලු ලොවම ඔබටත් ආදරෙයි...
ඝන කලුවරට අප පෙම් කලොත්... ඉර හද තරු වලට නයගැතියි... ලොව දුන්නු දේවල් අද අපට.. හෙට ලොවට පෙරලා දිය යුතුයි... ඔබ මේ ලොවට ආදරෙයි නම්.., ...මුලු ලොවම ඔබටත් ආදරෙයි...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,168 නෙතු පියවි සිහිනයක ඔබේ රුව දකින්නට... පෙනේ ඔබෙ නෙත් අතර ඉකිබිඳින කඳුලු කැට... මගේ සිත ඇතත් ඔබෙ ළඟම තනි නොතනියට... නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට...
නෙතු පියවි සිහිනයක ඔබේ රුව දකින්නට... පෙනේ ඔබෙ නෙත් අතර ඉකිබිඳින කඳුලු කැට... මගේ සිත ඇතත් ඔබෙ ළඟම තනි නොතනියට... නොහැක මට උණුසුමින් ඔබට තනි රකින්නට...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,169 සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා සඳ එළියයි අම්මා... නුඹ නැති රෑ සඳ එළියේ මට තනිකම දැනෙනවා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,170 මීදුම් සේල ඉහලට එසවුනු රෑක... හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම.... ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක..... නුඹ හැර නොගියෙ...
මීදුම් සේල ඉහලට එසවුනු රෑක... හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම.... ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක..... නුඹ හැර නොගියෙ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,171 තින් මා නොසැලී ඉඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා දෑම්මේ නෙතේ පීඩා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,172 සඳසේ නිලම්බරේ පායා ආ පාවි ඔබ ආවෙ නැති දවසම පාලුයි තරහක් නැහැ මං ආයේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,174 ගැලු දිය කද හැපි බිදුනා තිසා වැව් බැම්මේ ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉව් රේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,175 haka haka ai ban ehema kiyanne
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,176 sindu kiwwoth kanna oneth na
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,178 ලින් කළ හදවත මලින් සරසා ඇත දනිමි මම සිරිකත කිමැයි ඔබෙ මුනිවත...
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,179 කොහෙන්ද යකෝ මේ මුව මඩල හොයාගත්තෙ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,180 හිනවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා...තැනු මාලිගා... කතා කියන තරු දැසට ...ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
හිනවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා...තැනු මාලිගා... කතා කියන තරු දැසට ...ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..