ah oya thiyenne elakiri
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,222 හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න ... ... කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න... මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.......
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න ... ... කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න... මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,223 ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්..... වෙන අයෙක් කෙරේ බැඳුනෙදෝ ඔයා ආදරෙන්..... සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්..... හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්......
ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්..... වෙන අයෙක් කෙරේ බැඳුනෙදෝ ඔයා ආදරෙන්..... සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්..... හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,224 සරත් සඳේ රැයට මුදු සුවඳ දර ගන්න හිතවත් පෙම් කථාවක් සුළගට මුමුණන්න වරා මලින් මලට මල් වියන් තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැගුම් විහගුන් තුරුල් වෙතී ...සිත්ම් සියොතුන් ඉගිල්ලෙවී ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගේ දෙනුවන් පුරා විහිදේ
සරත් සඳේ රැයට මුදු සුවඳ දර ගන්න හිතවත් පෙම් කථාවක් සුළගට මුමුණන්න වරා මලින් මලට මල් වියන් තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැගුම් විහගුන් තුරුල් වෙතී ...සිත්ම් සියොතුන් ඉගිල්ලෙවී ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගේ දෙනුවන් පුරා විහිදේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,225 ගිම්හානෙ ගිනිදැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ සීතලේ උණුසුම ඇති මේ තරම් දරගන්න හිත හයිය නම් දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හේදාවකී
ගිම්හානෙ ගිනිදැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ සීතලේ උණුසුම ඇති මේ තරම් දරගන්න හිත හයිය නම් දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හේදාවකී
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,226 පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්......//
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,227 මේ සුන්දර රාත්‍රියට.... තරු එළියට හඳපානට මේ තරම්ම පෙම්කරන්න ......කියා දුන්නෙ ඔබමයි මට කියා දුන්නෙ ඔබමයි .......
මේ සුන්දර රාත්‍රියට.... තරු එළියට හඳපානට මේ තරම්ම පෙම්කරන්න ......කියා දුන්නෙ ඔබමයි මට කියා දුන්නෙ ඔබමයි .......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,228 රෑට රෑට තරු පිපුනා ...අහසේ යායට සඳ ඇවිදින් තිලක තියා...සරසා නළලත නුඹ ලැබෙන තුරා...ඒ කිසිවක් නොහැඟූන හදකට දුක දරන්න බැහැ ...සත්තයි සිත එපා තලන්නට ........
රෑට රෑට තරු පිපුනා ...අහසේ යායට සඳ ඇවිදින් තිලක තියා...සරසා නළලත නුඹ ලැබෙන තුරා...ඒ කිසිවක් නොහැඟූන හදකට දුක දරන්න බැහැ ...සත්තයි සිත එපා තලන්නට ........
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,229 අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,230 රෝස මලට කියනවාද මා මිය ගිය බව... කියන්නෙපා රෝස ගහේ කටු විස උනු බව...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,231 නුඹේ සිනා මුව මඩලට මO හරි ආසයි..... වලා යටින් පෝදා සඳ පායන ගානයි.....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,232 ඔබේ සුවඳ රැඳි සුළන් කැරැල්ලක...දැවටෙන්නට ආසයි...... ඔබෙ අතිනත ගෙන ඔබට තුරුළු වී...ඇවිදින්නට ආසයි...... ඔබ අන් සතු යයි කිසිම විටෙක මා...නොසිතන්නට ආසයි.... කවදා යළි අප එක්වෙන්නේදැයි...දැනගන්නට ආසයි.....
ඔබේ සුවඳ රැඳි සුළන් කැරැල්ලක...දැවටෙන්නට ආසයි...... ඔබෙ අතිනත ගෙන ඔබට තුරුළු වී...ඇවිදින්නට ආසයි...... ඔබ අන් සතු යයි කිසිම විටෙක මා...නොසිතන්නට ආසයි.... කවදා යළි අප එක්වෙන්නේදැයි...දැනගන්නට ආසයි.....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,233 සුසුම්ලා දිවා රෑ වෙලී හුදෙකලවේ.....එපා වී සියල්ලෙන් පලා ආ වෙලාවේ.... තුෂාරෙන් උදාවූ සඳක් සේ නිෂාවේ.......ඔබයි නෙත් සැදූවේ.....හේමන්තයේදී....
සුසුම්ලා දිවා රෑ වෙලී හුදෙකලවේ.....එපා වී සියල්ලෙන් පලා ආ වෙලාවේ.... තුෂාරෙන් උදාවූ සඳක් සේ නිෂාවේ.......ඔබයි නෙත් සැදූවේ.....හේමන්තයේදී....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,234 පිනි බිඳකින් මුතු අමුනමි.....දිනිසුරුගෙන් සීතල දෙමි..... කටු තුදු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම්....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,235 ජීවිතේ හරි සුන්දරයි...ආදරය එහි මල් මිටයි...ඉන්නවානම් මා ලඟින්...කොයි තරම් නම් සොඳුරුද මිහිරේ......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,236 කිසි දෙයක් ඉල්ලලා පුරුදු නැති නිසාදො ලැබෙන දේ හිත තුටින් බාරගත් නිසාදො ඉරනමෙන් මට ලැබුනු මේ සෙනෙහේ වියොවත් බාරගෙන හිස් අතින් සමුගනිමි ඔබේ ලොවෙන්
කිසි දෙයක් ඉල්ලලා පුරුදු නැති නිසාදො ලැබෙන දේ හිත තුටින් බාරගත් නිසාදො ඉරනමෙන් මට ලැබුනු මේ සෙනෙහේ වියොවත් බාරගෙන හිස් අතින් සමුගනිමි ඔබේ ලොවෙන්
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,237 අහිමි බව මට ඔය සෙනේ දැනුනු හින්දා බොහො තදින් ලියු කුලුදුල් ප්‍රේම ගීතය මමම කටුගා මකන්නම් දුටුව කුලුදුල් ප්‍රේම සිහිනය ...බොදව යන්නට හරින්නම් හද නිදන්කල ඔබෙ මතකය සමග ජීවිතේ ගෙවන්නම් ඔබට පිදු ඒ ප්‍රතම ප්‍රේමය තබාගෙන මා මියෙන්නම්...
අහිමි බව මට ඔය සෙනේ දැනුනු හින්දා බොහො තදින් ලියු කුලුදුල් ප්‍රේම ගීතය මමම කටුගා මකන්නම් දුටුව කුලුදුල් ප්‍රේම සිහිනය ...බොදව යන්නට හරින්නම් හද නිදන්කල ඔබෙ මතකය සමග ජීවිතේ ගෙවන්නම් ඔබට පිදු ඒ ප්‍රතම ප්‍රේමය තබාගෙන මා මියෙන්නම්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,238 හමුවුනත් ඔබ මා... හමායන සුළගක් විලසින.... ඇමතුවත් දිනෙන් දින... දනිමු හිමි නොවන වග... කිසිදිනක අපි අපිට...
හමුවුනත් ඔබ මා... හමායන සුළගක් විලසින.... ඇමතුවත් දිනෙන් දින... දනිමු හිමි නොවන වග... කිසිදිනක අපි අපිට...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,239 සිලි සිලියේ හමනා සුලඟ කොඳුරන්නෙ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහෙ මහ මෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වන ලෝකය මගෙමයි මටමයි .........
සිලි සිලියේ හමනා සුලඟ කොඳුරන්නෙ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහෙ මහ මෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වන ලෝකය මගෙමයි මටමයි .........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,240 ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ....// මිදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා.......//
ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ....// මිදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා.......//