~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ පාළු සිත රාත්‍රියේ කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් කිමෑයි කියා........
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
උඹේ නම වෙනස් කරගනින් මචං. Archer නෙමේ Singer එහෙම නැත්නම් Song writer කියල.:D
මං යනව මචං. හෙට හම්බෙමු.
Good night.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මුදු මුහුනේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතර ද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතර ද .......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
 

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
තරු අතරින් පියඹා ඈ මගේ දෙසට ආවා..
හද හල් ගැහුනා සත්තයි...
මීදුම අතරින් දැක්කා, ඒ සිනහව මන බැදුනා..
හද කිතිකැව්වේ ඔබමයි....

නාඳුන හැඟුමින් සිත කැලඹුනේ ඒ මොහොතෙයි..
ඒ දින තාමත් මතකයි..
ඒ හැඟුමින් මගෙ හද ගැහුනා මට දනුනා....
මේ මගෙ ආදරයයි....
 

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
මා වෙත පියමන් තබන්න,මගෙ දෙව්දුවේ....
දිවුරමි මා මේ මොහොතේ..සදා ආදරේ..
මා දිවියේ...

ඇස් වලින් නුඹ ඉඟි පාලා
අඳුරත් දැන් දුරු වීලා
මගෙ හද මුසපත් වූවයි
වලාකුලකින් බැහලා මා දිවි සන්සිඳවාලා..
දෙව්දුව ඔබ මාගේමයි..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ...
නෙතු පියන් වැසී වැසී වැසී...
ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ...
ඔබේ ආදරේ............