හිත හඩනා වෙලාවේ නුඹ පමනක් සිනාසේ කියන් මගේ පුන්චි කුමරියේ කියන් මගේ පුන්චි සිහිනයේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,261 හිත හඩනා වෙලාවේ නුඹ පමනක් සිනාසේ කියන් මගේ පුන්චි කුමරියේ කියන් මගේ පුන්චි සිහිනයේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,262 වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ මිලිණ වුනත් ගන අඳුරේ මල් නෙලන්න නම් තහනම්
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,263 පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් හදවතක නොවෙයි මේ තරම් සුසුම් මට කියනවාද මට කියනවාද බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම් ...
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් හදවතක නොවෙයි මේ තරම් සුසුම් මට කියනවාද මට කියනවාද බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම් ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,264 කවිය ඔබ තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,265 මේ පාළු සිත රාත්‍රියේ කියාදෙන්න ළං වී ප්‍රේමය නම් කිමෑයි කියා........
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,266 උඹේ නම වෙනස් කරගනින් මචං. Archer නෙමේ Singer එහෙම නැත්නම් Song writer කියල. මං යනව මචං. හෙට හම්බෙමු. Good night.
උඹේ නම වෙනස් කරගනින් මචං. Archer නෙමේ Singer එහෙම නැත්නම් Song writer කියල. මං යනව මචං. හෙට හම්බෙමු. Good night.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,267 මුදු මුහුනේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතර ද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතර ද .......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,268 Gouken said: උඹේ නම වෙනස් කරගනින් මචං. Archer නෙමේ Singer එහෙම නැත්නම් Song writer කියල. මං යනව මචං. හෙට හම්බෙමු. Good night. Click to expand... haka haka hari machan heta set wemu byee
Gouken said: උඹේ නම වෙනස් කරගනින් මචං. Archer නෙමේ Singer එහෙම නැත්නම් Song writer කියල. මං යනව මචං. හෙට හම්බෙමු. Good night. Click to expand... haka haka hari machan heta set wemu byee
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,269 අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... ...
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,270 ලස්සනයි ආදරේ ගලායන හසරැල්.. සුන්දරද ඒ නමුත් නොතිබිලා.. එකම එක, එකම එක.. බිඳක්වත් කඳුලැල්..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,271 හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,272 මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,273 nidimathaaaaaaaaai apaith yanawa
MAXPAYNE1 Well-known member Jan 7, 2009 8,136 735 113 37 ▃ ▅ ▆ █ [HÕM£ $\v//€€¯|¯ }{ØMÊ █ ▆ ▅ ▃ ▂ Nov 17, 2010 #1,275 good morning all
MAXPAYNE1 Well-known member Jan 7, 2009 8,136 735 113 37 ▃ ▅ ▆ █ [HÕM£ $\v//€€¯|¯ }{ØMÊ █ ▆ ▅ ▃ ▂ Nov 17, 2010 #1,276 super star awillada
SLIP_KNOT Member Nov 9, 2010 652 37 0 Hidden Behind The Closet Nov 17, 2010 #1,277 තරු අතරින් පියඹා ඈ මගේ දෙසට ආවා.. හද හල් ගැහුනා සත්තයි... මීදුම අතරින් දැක්කා, ඒ සිනහව මන බැදුනා.. හද කිතිකැව්වේ ඔබමයි.... නාඳුන හැඟුමින් සිත කැලඹුනේ ඒ මොහොතෙයි.. ඒ දින තාමත් මතකයි.. ඒ හැඟුමින් මගෙ හද ගැහුනා මට දනුනා.... මේ මගෙ ආදරයයි....
තරු අතරින් පියඹා ඈ මගේ දෙසට ආවා.. හද හල් ගැහුනා සත්තයි... මීදුම අතරින් දැක්කා, ඒ සිනහව මන බැදුනා.. හද කිතිකැව්වේ ඔබමයි.... නාඳුන හැඟුමින් සිත කැලඹුනේ ඒ මොහොතෙයි.. ඒ දින තාමත් මතකයි.. ඒ හැඟුමින් මගෙ හද ගැහුනා මට දනුනා.... මේ මගෙ ආදරයයි....
SLIP_KNOT Member Nov 9, 2010 652 37 0 Hidden Behind The Closet Nov 17, 2010 #1,278 මා වෙත පියමන් තබන්න,මගෙ දෙව්දුවේ.... දිවුරමි මා මේ මොහොතේ..සදා ආදරේ.. මා දිවියේ... ඇස් වලින් නුඹ ඉඟි පාලා අඳුරත් දැන් දුරු වීලා මගෙ හද මුසපත් වූවයි වලාකුලකින් බැහලා මා දිවි සන්සිඳවාලා.. දෙව්දුව ඔබ මාගේමයි..
මා වෙත පියමන් තබන්න,මගෙ දෙව්දුවේ.... දිවුරමි මා මේ මොහොතේ..සදා ආදරේ.. මා දිවියේ... ඇස් වලින් නුඹ ඉඟි පාලා අඳුරත් දැන් දුරු වීලා මගෙ හද මුසපත් වූවයි වලාකුලකින් බැහලා මා දිවි සන්සිඳවාලා.. දෙව්දුව ඔබ මාගේමයි..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,279 නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,280 නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ... නෙතු පියන් වැසී වැසී වැසී... ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ... ඔබේ ආදරේ............
නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ... නෙතු පියන් වැසී වැසී වැසී... ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ... ඔබේ ආදරේ............