ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ගී සැයක් බදිමි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,281 ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ගී සැයක් බදිමි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,282 පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම් රිය මොහොතක් නතර උනේ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම් රිය මොහොතක් නතර උනේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,283 වකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිගිති පුතේ මගෙ පාළුව මැකේ...
වකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිගිති පුතේ මගෙ පාළුව මැකේ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,284 අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූවේ ඇයිදැයි නොකියමි...//
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,285 ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට..
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,286 සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා සඳ එළියයි අම්මා... නුඹ නැති රෑ සඳ එළියේ මට තනිකම දැනෙනවා ...සඳේ කොහිද අම්මා...
සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා සඳ එළියයි අම්මා... නුඹ නැති රෑ සඳ එළියේ මට තනිකම දැනෙනවා ...සඳේ කොහිද අම්මා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,287 මීදුම් සේල ඉහලට එසවුනු රෑක... හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම.... ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක..... නුඹ හැර නොගියෙ... මා පමනයි හමදාම......
මීදුම් සේල ඉහලට එසවුනු රෑක... හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම.... ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක..... නුඹ හැර නොගියෙ... මා පමනයි හමදාම......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,288 සිතින් මා නොසැලී ඉඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා දෑම්මේ නෙතේ පීඩා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,289 සඳසේ නිලම්බරේ පායා ආ පාවි ඔබ ආවෙ නැති දවසම පාලුයි තරහක් නැහැ මං ආයේ ...හිත රිදවන්නෙපා ආදරේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,290 ගැලු දිය කද හැපි බිදුනා තිසා වැව් බැම්මේ ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉව් රේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,291 ගලින් කළ හදවත මලින් සරසා ඇත දනිමි මම සිරිකත කිමැයි ඔබෙ මුනිවත...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,292 හිනවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා...තැනු මාලිගා... කතා කියන තරු දැසට ...ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
හිනවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා...තැනු මාලිගා... කතා කියන තරු දැසට ...ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,293 හිරු සැංගී යන හැන්දැවේ... ඔබ මා අත හැර වෙන් වුයේ... තනි වූවද අද මගේ ජිවේ... ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
හිරු සැංගී යන හැන්දැවේ... ඔබ මා අත හැර වෙන් වුයේ... තනි වූවද අද මගේ ජිවේ... ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,294 මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න ...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න ...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,295 සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,296 ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,297 ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ.. ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස.. මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම් ළදුනි දයාබර..
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ.. ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස.. මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම් ළදුනි දයාබර..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,298 අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,299 එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට... නෙල නොගත්තේ මගෙ බෝසත් කමට..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,300 ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා...... සුළඟට සියුම් දාහක් කණ් නැති හින්දා....... කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........ මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා...... සුළඟට සියුම් දාහක් කණ් නැති හින්දා....... කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........ මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....