~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ ගැවෙන්න තරමට
ගී සැයක් බදිමි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම් රිය මොහොතක් නතර උනේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාළුව මැකේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳ නැති රෑ අමාවකේ
මට අඳුරක් නොදැනුණා
සඳ එළියයි අම්මා...
නුඹ නැති රෑ සඳ එළියේ
මට තනිකම දැනෙනවා
...සඳේ කොහිද අම්මා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් සේල ඉහලට එසවුනු රෑක...
හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම....
ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක.....
නුඹ හැර නොගියෙ... මා පමනයි හමදාම......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිතින් මා නොසැලී ඉඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දෑම්මේ නෙතේ පීඩා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳසේ නිලම්බරේ
පායා ආ පාවි
ඔබ ආවෙ නැති
දවසම පාලුයි
තරහක් නැහැ මං ආයේ
...හිත රිදවන්නෙපා ආදරේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගැලු දිය කද හැපි බිදුනා
තිසා වැව් බැම්මේ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉව් රේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිනවෙන්න බැරි තරමට
හඩාගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනු මාලිගා...තැනු මාලිගා...
කතා කියන තරු දැසට
...ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ
මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිරු සැංගී යන හැන්දැවේ...
ඔබ මා අත හැර වෙන් වුයේ...
තනි වූවද අද මගේ ජිවේ...
ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් දුමාරයේ
සීත හැන්දෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආසා නැතිද ‍මාත් එක්ක
තනිව ඉන්න
...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මඳ නළ
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
...නුඹේ සිනාවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලීයු කවිපද දහක් අතරෙ...
ලියා ගන්නට බැරිව ලතැවුන...
එකම එක දිග පුංචි කවියක්....
තවම ලියනවා මං...
නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ..
ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස..
මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම්
ළදුනි දයාබර..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එක්‌ පෙති මලක්‌ විය නුබ මගෙ අත් දෙකට...
නෙල නොගත්තේ මගෙ බෝසත් කමට..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගහ කොළ වලට දාහක්‌ ඇස්‌ නැති හින්දා......
සුළඟට සියුම් දාහක්‌ කණ්‌ නැති හින්දා.......
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....