~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලග නැති බව දනෙනවා....
එනමුත් හද අහනවා.....
ඔබ ඒවි දෝ කවදා හෝ....
ඔබ මගෙමයි හැගෙනවා....
ආදරෙ තව රැදෙනවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැදුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගියයි මේ
...කොහේ සිට ඔබ පැමිණියේදෝ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර ඉදිමෙන්
ඔබ ආදරේනම් එන්න මා වෙත
නෑ දුකක් ළඟ ඉදීමෙන්........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි ඔඅණිවිඩ අයි එව්වේ අළුත් වෙවි....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉහ ඉද්දර රැඳී තිබෙන...අති නිර්මල පැතුම ඔබයි.........දිවි කතරේ දිලී ගලන...සිහිලැති දිය කඳුර ඔබයි.......රන් කහවණු පැහැය දිලෙන...පූදින රන් ගොයම ඔබයි........සසර සරණ මට හමුවන...නොබිඳෙන දිවි සවිය ඔබයි..........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නිසල නෙතින් බලා හිඳිමි...දිවි මග මල් පිපෙන අයුරු.......කඳුලැළිනත් මුදා හරිමි...සඳ හිරු තරු පායන තුරු......මඳ පවනින් අසා සිටිමි...වස්‌සානය එලඹෙන තුරු.......එකම සිතින් රැඳී හිඳිමි...මගේ ලොවට ඔබ එන තුරු.........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
බොදවුන කහමල් පොකුරක
එක පැහැදිලි මලක් වේලා
නුබ ගාවම මම හිටියා
නුබට දුකක් වු මොහෙතේදි....
නුබ සතුටින් ඉපිල යද්දි
...ඇතට වි මම උන්නා....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්.....
වෙන අයෙක්‌ කෙරේ බැඳුනෙදෝ ඔයා ආදරෙන්.....
සිහිනයක්‌ ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්.....
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රත් සඳේ රැයට මුදු සුවඳ දර ගන්න
හිතවත් පෙම් කථාවක් සුළගට මුමුණන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැගුම් විහගුන් තුරුල් වෙතී
...සිත්ම් සියොතුන් ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ සුන්දර රාත්‍රියට.... තරු එළියට හඳපානට
මේ තරම්ම පෙම්කරන්න ......කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි .......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබේ සුවඳ රැඳි සුළන් කැරැල්ලක...දැවටෙන්නට ආසයි......
ඔබෙ අතිනත ගෙන ඔබට තුරුළු වී...ඇවිදින්නට ආසයි......
ඔබ අන් සතු යයි කිසිම විටෙක මා...නොසිතන්නට ආසයි....
කවදා යළි අප එක්‌වෙන්නේදැයි...දැනගන්නට ආසයි.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පිනි බිඳකින් මුතු අමුනමි.....දිනිසුරුගෙන් සීතල දෙමි..... කටු තුදු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම්....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කිසි දෙයක් ඉල්ලලා පුරුදු නැති නිසාදො
ලැබෙන දේ හිත තුටින් බාරගත් නිසාදො
ඉරනමෙන් මට ලැබුනු මේ සෙනෙහේ වියොවත්
බාරගෙන හිස් අතින් සමුගනිමි ඔබේ ලොවෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හමුවුනත් ඔබ මා...
හමායන සුළගක් විලසින....
ඇමතුවත් දිනෙන් දින...
දනිමු හිමි නොවන වග...
කිසිදිනක අපි අපිට...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිලි සිලියේ හමනා සුලඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහෙ මහ මෙරයි
අමාවකේ දුක දුරලන දහසක්‌ තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වන ලෝකය මගෙමයි මටමයි .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නුපුරුදු ඔබ දුටු පළ්මු දිනේ
සුපුරුදු ලෙස ඕනුනා
කෙදිනක හෝ වුඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
තනිකලේ........ කෙලෙසද මා ඔබෙන් වෙන් කලේ......
සැගවුනේ........ කොතැනද ඒ නුවන් සැගවුනේ....... //