~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පාළු හිතට ඔබ ලංවෙනවානම්මලක් සේම මා ඔබ රැක ගන්නම් කදුලක් දී වෙන් වෙලා ගියෝතින්අහිතක් නෑ මං තනියෙන් ඉන්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මෙ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කඳුලින්ම ගැයු පෙම් ගිතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
පෙම් මා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුනි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
...මේ දුක ඔබටත් නොදැනේදෝ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
...පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පුණ්‍යවන්ත පෙම්වතී
ප්‍රෙමවන්ත ජන්මයේ
ශාන්ත වු ප්‍රසන්න රෑයක සිල් මුදන්න නාධවී
පුණ්‍යවන්ත පරම පෙම්වතී................
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුවඳ පොදක් වෙන්න බැරිද
සුළඟ සමග මෙහේ එන්න
සුළං පොදක් වෙන්න බැරිද
හැම විට මා ළඟ රැ ඳෙන්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුවද හමයි බොළද තමයි
නමුත් ඒ මල නොසිඕමි
දැක දැක මග හැර යමි
මග හැර හැර නරඔමි......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ එදා නම් සද වගේමයි
ඔබ මෙදා හිරැ වී මා දවයි
ඔබ මගේ යයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ජීවිතයෙ හොදම හරිය අවුල් වෙල යද්දී...
තමා අතට තම අතවත් සෙවනක්‌ නැති වෙද්දී...
විරිත්තන්ට දහස්‌ ගනන් මග බලාන ඉද්දී....
නුබට සැපක්‌දෝ මේ ඇස්‌ කදුලින් තෙත් වෙද්දී..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....
මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා..
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා..
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා..
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ