ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ගී සැයක් බදිමි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,761 ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ගී සැයක් බදිමි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,762 පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම් රිය මොහොතක් නතර උනේ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම් රිය මොහොතක් නතර උනේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,763 ලග නැති බව දැනේනවා එනමුත් හද අහනවා ඔබ එවිදෝ කවදා හෝ ??? එතකම් මම බලාන් ඉන්නවා සත්තයි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,764 සිහිවටනයසේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ.... සිතිවිලි සහසින් සිතට උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ....
සිහිවටනයසේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ.... සිතිවිලි සහසින් සිතට උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,765 සිහිනයක් වෙලා ඔබ ඇවිදින් කියා දුන්නු කවිය ජීවිතය වෙලා මටත් හොරෙන් මගෙම ජීවිතේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,766 අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූවේ ඇයිදැයි නොකියමි...// අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි...
අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූවේ ඇයිදැයි නොකියමි...// අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,767 ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට..
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,768 සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා සඳ එළියයි අම්මා... නුඹ නැති රෑ සඳ එළියේ මට තනිකම දැනෙනවා ...සඳේ කොහිද අම්මා...
සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා සඳ එළියයි අම්මා... නුඹ නැති රෑ සඳ එළියේ මට තනිකම දැනෙනවා ...සඳේ කොහිද අම්මා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,769 සිතින් මා නොසැලී ඉඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා දෑම්මේ නෙතේ පීඩා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,770 සඳසේ නිලම්බරේ පායා ආ පාවි ඔබ ආවෙ නැති දවසම පාලුයි තරහක් නැහැ මං ආයේ ...හිත රිදවන්නෙපා ආදරේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,771 සිහින් සිනහව මුවින් පිටවින එකලු කෙරුවා මගෙ හඳවත රුවින් මත් උන මගෙ නෙත් දෙක නුබව සෙඋවා යනෙන හමතෑන පෑතුම් පෑතුවත් ඉටුම් නොමවන බවමම ඳෑන පෙරුම් පිරුවට මමමම ඳුක් විය සිතින්හ් හඩ හඩඩඩ..........
සිහින් සිනහව මුවින් පිටවින එකලු කෙරුවා මගෙ හඳවත රුවින් මත් උන මගෙ නෙත් දෙක නුබව සෙඋවා යනෙන හමතෑන පෑතුම් පෑතුවත් ඉටුම් නොමවන බවමම ඳෑන පෙරුම් පිරුවට මමමම ඳුක් විය සිතින්හ් හඩ හඩඩඩ..........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,772 ගැලු දිය කද හැපි බිදුනා තිසා වැව් බැම්මේ ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉව් රේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,773 ගලින් කළ හදවත මලින් සරසා ඇත දනිමි මම සිරිකත කිමැයි ඔබෙ මුනිවත...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,774 හිනවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා...තැනු මාලිගා... කතා කියන තරු දැසට ...ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
හිනවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා...තැනු මාලිගා... කතා කියන තරු දැසට ...ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,775 හිරු සැංගී යන හැන්දැවේ... ඔබ මා අත හැර වෙන් වුයේ... තනි වූවද අද මගේ ජිවේ... ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
හිරු සැංගී යන හැන්දැවේ... ඔබ මා අත හැර වෙන් වුයේ... තනි වූවද අද මගේ ජිවේ... ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,776 පෙර දිනයක මා පෙම් කල කුමරිය සිය පුතු නළවනවා... මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,777 මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න ...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න ...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,778 ආසයි මම නුඹ ලගට වී ඉන්නහැකිනම් නුඹට තව එක මොහොතක්මගේ හදට දැනෙනෙ උණුසුමනුඹේ හිතට ලන් කරන්නට.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,779 සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,780 ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්... ......
ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්... ......