~Post Any Thing~

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
නංගී මං ඔයාට ආදරෙයි මුළු බොක්කෙන්
නුබ විතරයි ලස්සන මුළු වත්තෙන්
ඉන්නම් හන්දියේ හෙට අරුමැක්කෙන්
බැහැ කිව්වොත් කොටනවා කැත්තෙන්
:growl:

:lol::lol::lol::lol: Sira pahara...
 
~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
ah machan ara eye ahala thibba prashne,

Each year has several months. Some months have 30 days, some months have 31 days. Then how many months have 28 days?

ekata uththare 12yi.mokadha ban hema masema dhavas 28k thiyenavane(dhavas 31k thibunath 30k thibunath dhavas 28k pahu karalane 31 hari 30 hari labanne:lol:)[meka siraa prashnayak]
 
ahhhhhh :lol::lol: siraawata:lol: mata a bawak mathak une nahane:rofl: athta kathaawa:lol::yes:
 
දවසක් අලියයි කූඹියයි හැංගිමුත්තං කළාලු. කූඹියා දුවලා දුවලා ගිහිං පන්සලේ විහාර ගෙයි ඇතුළෙ හැංගුණාලු. අලියා ලොකු වැඩි හින්දා අලියට විහාර ගෙට රිංගලා කූඹියව හොයා ගන්න බෑ. ඒත් අලියා කිව්වලු, "මල්ලි, එන්න එළියට. මං දන්නවා ඉන්නෙ විහාරගෙයි බව" කියලා.

අලියා කොහොමද දැන ගත්තෙ?

පුලුවන් නම් මේකට උත්තර ඩීපන්
 
~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
hikz meka nam mama dhannava.
kumbiyage sereppu dheka aliya dhekka(Pansalata yadhdhi kumbiya sereppu dheka galavala gihilla)