~Post Any Thing~

පොත්ත කොළවන්
මදය රන්වන්
අහෝ මේකිගෙ බඩේ දරුවන් :D ? ? ? ? ?
Hikzz papaya/gaslabu/papoll daa?

papaya-clean-FD-lg.jpg
 
menna aluth ekak

කළු බලු තඩියෙක් තාර පාර( කළුයි) මැද නිදං හිටියළු (එ වෙලාවෙ පාරෙ ලයිටුත් නෑ හද පායලත් නෑ)
ඒත් වේගෙන් හෙඩ් ලයිට් නිවං ආපු වාහනයක් බල්ලව මග හැරලා අයින් කරන් ගියාළු ..ඒ කොහොමද?

me anthima eka hodee ;)
 
කළු බලු තඩියෙක් තාර පාර( කළුයි) මැද නිදං හිටියළු (එ වෙලාවෙ පාරෙ ලයිටුත් නෑ හද පායලත් නෑ)
ඒත් වේගෙන් හෙඩ් ලයිට් නිවං ආපු වාහනයක් බල්ලව මග හැරලා අයින් කරන් ගියාළු ..ඒ කොහොමද?

මෙකට උත්තර දීපල්ලා :D
 
~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
කළු බලු තඩියෙක් තාර පාර( කළුයි) මැද නිදං හිටියළු (එ වෙලාවෙ පාරෙ ලයිටුත් නෑ හද පායලත් නෑ)
ඒත් වේගෙන් හෙඩ් ලයිට් නිවං ආපු වාහනයක් බල්ලව මග හැරලා අයින් කරන් ගියාළු ..ඒ කොහොමද?

vaahene gihilla thiyenne dhaval:lol:
 
~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
menna lesi ekak

You have a barrel of oil, and you need to measure out just one gallon. How do you do this if you only have a three-gallon container and a five-gallon container?