~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්

...සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා...

සිළිසිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
යුගයක හසරැල් තව යුගයකදී...
දෙනෙතට කඳුලැල් දෙන්නේ නම්...
දෙතොලින් කීවද රුදියෙන් ලීවද...
පල නැත සිත යලි නොබැඳේ නම්....

...අන් සතු වී ඇත මා සතු ඒ සිත...ජීවන රජදහනේ...
මින් පෙර ඒ සිත හැම මොහොතකදිම...මා ළඟමය රැඳුනේ.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ

...වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා

සුසුමේ තවරා සැඟවු සිහිනේ
ආදරණීය වස්සානේ
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
Congratz To ~Archer~ for His 3000th Post

0002064B.gif
 

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    උසස්‌ පෙළ ප්‍රතිඵල අද හෝ හෙට

    නිලන්ත මදුරාවල

    අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල අද (4) හෝ හෙට (5) නිකුත් කිරීමට නියමිතය.

    පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ තුන්ලක්‍ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටියහ.

    http://www.divaina.com/2010/12/04/news06.html