Post Dislike effect?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    @GTRZ @tintin123 @spamcheck

    Dislike දාල reaction score එක අඩු කරාම temp ban or posting ban එකක් වගේ එකක් වෙනවද? 🤔 එහෙම වෙනවනම් එහෙම එකක් වත් කරන්න කියල බැලුවෙ පහල එකාට :baffled:‍‍

    1655612376683.png

    1655612395548.png
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Ado ohoma ekek hitiya kiyalath amathaka wela hitiye ignore karala hinda :ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uta attention nathi nisa dan mentioned karan yanawa, eth kisima kenek ganan ganne neha

    hariyata rajapakshalawa ballata demma wage thamai kiriye baiyoth. pissu hadila wage wate duwanawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    අවධාන ගනිකාවට රෙවිල ඉන්නෙ බලල යටින් ඌව කෝට් නොකර කමෙන්ට් දාපන් නූලට අදාලව. ඕකට එතකොට සෑහෙන්න රිදෙනව ඌව ගනන් ගන්නෙ නැති නිසා.

    අරගලේ නිසා වෙච්ච ජයග්‍රහණයක් විදියට සමරන්න ඕනි වැඩක් ඕක
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඌව කවුරුත් දැන් පඩේකට ගනන් ගන්නේ නෑ බන්.. උබත් ගනන් ගන්නේ නැතුව ඉදපන්.. ඔහේ තනියම කියවල යයි.. :lol:

    uba uwa ignore karalada inne? mention notification enne nadda? 🤔