internet එකේ තියෙන android programming ඉගෙනගන්ඩ හොඳ free tutorials මේකෙ දාන්ඩ(code එකත් එක්කම තියෙනව නන් හොඳයි ), ඔන්න මන් එහෙනන් පළවෙනි එක දැම්ම..
tutorial(whatsapp වගේ ඇප් එකක් / whatsapp clone කෝඩ් කරන හැටි මේකෙ තියෙන්නෙ) -
language - java
tools used - android studio, firebase
code - https://github.com/SimCoderYoutube/WhatsAppClone
tutorial(whatsapp වගේ ඇප් එකක් / whatsapp clone කෝඩ් කරන හැටි මේකෙ තියෙන්නෙ) -
language - java
tools used - android studio, firebase
code - https://github.com/SimCoderYoutube/WhatsAppClone
Last edited: