Post of Stenographer/clerk Grade V

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Aviation එකෙන් Post of Stenographer/clerk Grade V, English test එක්කට එන්න කියලා තියනවා, English written test එක්ක තියෙන්නෙ..
    දන්න කවුරු හරි ඉන්නවද මේ ගැන දන්න ? test එකට මොනවද එන්නෙ කියලා?​
     
    Last edited: