Post office Help !!!!!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    මම දෙයියනේ කියලා eBay එකෙන් Used Phone එකක් ගත්තා.
    මෙන්න අද Post office එකෙන් ලියුමක් ආවා Tax ගහන්නද කොහෙද..:(
    Used phone වලට TAX කීයක් ගහනවද?:confused:

    ඔයගොල්ලො දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවද මට මේක clear කරගන්න උදව් කරන්න.
    අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න.. බොහොම පිං !!
    :yes::yes::yes:
     
    Last edited: