Post ur COD4 Multiplayer Rank & Challenges

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    දාමු බලන්න කට්ටියගේ COD4 Multiplayer එකේ Rank & Challenge එක බලන්න මෙන්න මගේ එක..

    30n7tbm.jpg


    මම නම් එච්චර PRO නැ හරිද?
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    Nebu, matanam dandath lajjai dan:baffled:



    Printscrn wadinne na.
    softwares mukuth dalath na.
    so Phone eken foto ekak aran damma :dull:;)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    Nebu, matanam dandath lajjai dan:baffled:



    Printscrn wadinne na.
    softwares mukuth dalath na.
    so Phone eken foto ekak aran damma :dull:;)
    මොනවටද බොල ලැජ්ජ වෙන්නේ?? score එක බලපංකො උඹේ...... :cool:
    අපි උඹලා වගේ එලවා පහර දෙන අන් නෙමෙයි බං... :sorry:
    අපි සැඟවී පහර දෙන උන්... :rofl::P
    My Love :love::love::love:
    1_19845.jpg

    :love::love::love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    රිදිල හොදටම රිදිලා.. තෝ ඉතිං කිකිළි වගේ හැංගිලා ඉන්නව මිසක් ඉන්න තැනකින් හෙල්ලෙන එකක් ඈ.. හෙඩ් ෂොට් ම නේන්නම් ඉතිං
    3pybf9.jpg
    ස්නයිපර්ස්ලා මොන රටේ යුද්ධෙදිද මයිනො හතර වටේ දුව දුව වෙඩි තිබ්බේ??? :rofl:
    මගෙ ආසම භාණ්ඩෙ Barret එක....:love:
    ඉතින් ඒක තුරුල් කරන් වටේට බුලට් බෙදනවා...:P
    මතකනේ දවසක් තෝ යන යන තැන මගෙන් ස්නයිපර් පාරවල් කෑවා...
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්නයිපර්ස්ලා මොන රටේ යුද්ධෙදිද මයිනො හතර වටේ දුව දුව වෙඩි තිබ්බේ??? :rofl:
    මගෙ ආසම භාණ්ඩෙ Barret එක....:love:
    ඉතින් ඒක තුරුල් කරන් වටේට බුලට් බෙදනවා...:P
    මතකනේ දවසක් තෝ යන යන තැන මගෙන් ස්නයිපර් පාරවල් කෑවා...
    :rofl:

    පාහරයා අපිට හැංගිලා ඉදල පුරුදු නෑ ගෙම්බෝ
    2.gif
    ස්නයිපරේ අරන් වටේ දුවල වෙඩි තියන්නෙ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    පාහරයා අපිට හැංගිලා ඉදල පුරුදු නෑ ගෙම්බෝ
    2.gif
    ස්නයිපරේ අරන් වටේ දුවල වෙඩි තියන්නෙ..
    හැංගිලා පුරුදු නැත්තන් ස්නයිපර් ගන්නේ තෝ පොට්ටද??? :lol::lol::lol:
    වටේ දුවලා එන එන එකාට තියන්න Scope ඔනෙද රට හරකෝ... ??
    :lol:
     
    • Like
    Reactions: gayendra9*9

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    apinam me katta kala, duk mahansiyen udata giye :rolleyes::rofl:

    අපිත් එහෙම තමා මචන් තනියම AK 47.. mp5 , drgnv.and.barret එක වෙනකන් red camouflage ගත්ත :cool: :yes::yes:...එකපාරක් pc එකට අලුතෙන් system දැම්මට පස්සේ වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ...:dull::dull:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    :Pru1wellarocker කියපුවාම server එකේ උන් වෙව්ලනව:P
    සමහර අය බයටම බිල්ඩින් උඩින් පැනලා සුසයිඩ් කරගන්නවා..
    මම ඉස්සර ගැහුවට දැන් සති 3 විතරයි
    උබලත් එක්ක ගහන්න පටන් ඇරන්..

    මම බැරට් 50 තමයි ස්නයිප් කරන්න ආසා......

    cos0jwugf07n0wyfg.jpg


    මේ තියෙන්නේ මගෙ ස්නයිපර් rank එක...
    p23b8yscqte117afg.jpg