ආ... උඹත් Barret lover කෙනෙක්ද??ru1wellarocker කියපුවාම server එකේ උන් වෙව්ලනව
![]()
සමහර අය බයටම බිල්ඩින් උඩින් පැනලා සුසයිඩ් කරගන්නවා..
මම ඉස්සර ගැහුවට දැන් සති 3 විතරයි
උබලත් එක්ක ගහන්න පටන් ඇරන්..
මම බැරට් 50 තමයි ස්නයිප් කරන්න ආසා......
මේ තියෙන්නේ මගෙ ස්නයිපර් rank එක...


ru1wellarocker 







