Post ur Favourite Classical Song

sanka_classic

Member
Jul 17, 2007
3,105
1
0
42
The Caribbean Sea
මේ මගේ හිතට දැනෙන සින්දුවක්
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හද පානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ.........-විශාරද වික්ටර් රත්නායක
 

sanka_classic

Member
Jul 17, 2007
3,105
1
0
42
The Caribbean Sea
ආදරයේ උල්පත වු අම්මා
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අඩ මින් පැමිණේන්නෙමි
සුලැගිල්ලේ එල්ලී-වික්ටර් රත්නායක