uba wala okkoma baluwada![]()
wala nemei ban, full bluray! 1TB usb hard 3k purola thiyenawa!

matat diyan,,hehe,,man online ban baluwt balnne![]()
Bluray බලනවා online?
Streaming?
පලයන් බං පච කෙලින්නෙ නැතුව.
උඹට අඩු ගානෙ 40Mb/s - 50Mb/s වත් කනෙක්ෂන් එකක් ඕන එහෙනම්.
Mobile phone වලට දාන කොලිටියෙ Bluray (300MB - 2GB වගේ) බලන්න නෙවෙයි,
7GB - 18GB වගේ 1080p rip බලන්න.
300MB bluray rip නම් phone වලටවත් දාන්න හොඳ නෑ.
එහෙම එකේ මොන හිතකින් ඒවා බලන්නද PC එකෙන්. 
720p ewanan uparima 2gbBluray බලනවා online?
Streaming?
පලයන් බං පච කෙලින්නෙ නැතුව.
උඹට අඩු ගානෙ 40Mb/s - 50Mb/s වත් කනෙක්ෂන් එකක් ඕන එහෙනම්.
![]()
Mobile phone වලට දාන කොලිටියෙ Bluray (300MB - 2GB වගේ) බලන්න නෙවෙයි,
7GB - 18GB වගේ 1080p rip බලන්න.
300MB bluray rip නම් phone වලටවත් දාන්න හොඳ නෑ.
![]()
එහෙම එකේ මොන හිතකින් ඒවා බලන්නද PC එකෙන්.
![]()

[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG] [URL="http://elakiri.com/forum/showthread.php?p=12652061#post12652061"]<<Post you'r µTorrent...[/URL] 05-08-2012 09:53 PM :) Rep +2 for seeding torrents for others. :yes: Good job bro!

720p ewanan uparima 2gb![]()
ඒ වුනාට 720p කියන්නේ HD නෙ..
Video බිට් රේට් එකයි Audio වල බිට් රේට් එකයි රහසක්.
ඒක තමයි ලාබ 720p වල රහස.. 
Quality thiyenawanan mata athiඒ වුනාට 720p කියන්නේ HD නෙ..
Video බිට් රේට් එකයි Audio වල බිට් රේට් එකයි රහසක්.
ඒක තමයි ලාබ 720p වල රහස..
![]()