ඔන්න ඉතින් දැන් එස් එල් ටී එහෙම පොඩ්ඩ්ක් ස්පීඩ් එක දෙනවනෙ,,අපෙ කස්ටිය වගෙම මාත් මෙ ටිකෙ පොඩ්ඩ්ක් ඩව්න්ලොඩ් කරා,,දාමු බලන්න ඔයාලගෙත් Statistics කොහොමද කියල මෙන්න මගෙ,,මෙක නන් ටික කලක ඉදන් තියෙන එකක්,,ඔයාලගෙත් මෙතනම පොස්ට් කරන්නකො,,
















මේකේ උන් පුදුම විදියටනෙ බාලා තියෙන්නෙ. 



මම බාන්නෙ නෑ බං එච්චර. 
