Post your car's fuel efficiency

Squirrel

Member
Mar 26, 2017
402
31
0
Honda grace
avg 18
93JUDLW.jpg

ඔය grace/vezel/fit dualclutch gearbox issue එක ගැන මචන්තුමාගේ අදහස් දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
.:lol:
 
Last edited:

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ah man eth baluwa BMW M2 46 ta 64 koheda kiyala
    mazda 3 hybrid tibba 40 wage ekale 2nam baluwe na

    Bmw M2 ekak 46 hambei me lankawe :rofl: hehe

    Mazda axela eka thamai hybrid, mazda 3 eka enne DOHC engine eka :yes:
    math M3 ekata yanna giye, advance payment ekak karala order kara 5.3mn walata denawa kiwwe, gov eka tax engine capacity ekata gahanna gatthane itapasse order karala thibba eka lankawata eddi 8.5mn una :( hena gahana aparada mewa :baffled: anthimata M2 ekak ganna une :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Bmw M2 ekak 46 hambei me lankawe :rofl: hehe

    Mazda axela eka thamai hybrid, mazda 3 eka enne DOHC engine eka :yes:
    math M3 ekata yanna giye, advance payment ekak karala order kara 5.3mn walata denawa kiwwe, gov eka tax engine capacity ekata gahanna gatthane itapasse order karala thibba eka lankawata eddi 8.5mn una :( hena gahana aparada mewa :baffled: anthimata M2 ekak ganna une :nerd:
    axela kiyanne mazda 3 eke JDM name eka neweida
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    මුලින්ම ගත්තේ Suzuki Zen ( 2004 )

    City - 11 -14 Kmpl
    Out - 15 - 18 Kmpl

    ඊලඟට Nissan Leaf ( 2013 )
    පැද්ද සැප ම වාහනේ

    ලාබටම දුවපු වාහනේ. එත් මෙතෙන්ට අදාල නෑ නේ.

    පස්සේ ගත්තා Mitsubishi Lancer EX GLS ( 2008 )
    ආසාවෙන්ම පැද්ද වාහනේ

    City : 9 - 12 Kmpl
    Out : 12 - 15 Kmpl
    Highway : 19 Kmpl ( at 100 Kmph )

    අන්තිමට තිබ්බේ Toyota Aqua ( 2013 )
    තාවකාලිකව ගත්ත එකක්

    City : 18 - 20 Kmpl
    Out : 25 - 29 Kmpl
    Highway : 24 Kmpl ( at 100 Kmph )

    ප.ලි.
    මේ එක වාහනයක වත් කොට කොටා යනකොට ගනන් නෙමේ ඔය දාලා තියෙන්නේ. හොඳට කකුල දිගෑරලා සාමාන්‍ය විදියට පදිනකොට එන ගනන්.

    ප.ප.ලි.
    Aqua වල තෙල් කරන්නේ නෑ කියනව නම් බැටරිය චෙක් කරලා, එන්ජින් ටියුනප් එකක් දා ගන්න. මොකද ඔය මගුල මොන විදියට එලෙව්වත් තෙල් කරනවා :lol:. පාරේ කොට කොට යන Aqua දැක්කම නම් දුක හිතෙනවා :no:.. මොකද, ලෙඩ නැත්නම්, හරියට එලවනවා නම් කොහෙමත් ඕකේ තෙල් කරනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    පස්සේ ගත්තා Mitsubishi Lancer EX GLS ( 2008 )
    ආසාවෙන්ම පැද්ද වාහනේ

    City : 9 - 12 Kmpl
    Out : 12 - 15 Kmpl
    Highway : 19 Kmpl ( at 100 Kmph )

    අන්තිමට තිබ්බේ Toyota Aqua ( 2013 )
    තාවකාලිකව ගත්ත එකක්

    City : 18 - 20 Kmpl
    Out : 25 - 29 Kmpl
    Highway : 24 Kmpl ( at 100 Kmph )

    පාරේ කොට කොට යන Aqua දැක්කම නම් දුක හිතෙනවා :no:.. මොකද, ලෙඩ නැත්නම්, හරියට එලවනවා නම් කොහෙමත් ඕකේ තෙල් කරනවා. [/COLOR][/SIZE]

    මේ තියෙන්නේ ඔය දෙකම :lol:

     

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    Model : Suzuki Swift (Japanese Beetle)
    YOM : 2005
    Transmission : Auto
    City : 9 - 11 Kmpl
    Out : 12 - 14 Kmpl
    Highway : 15 Kmpl

    Duka Thama Bro Hybrid Ganna salli na :/
     
    මුලින්ම ගත්තේ Toyota Starlet EP82
    City 11-13Kmpl
    Long run 14-17Kmpl

    පස්සේ ගත්තා Suzuki WagonR Stingray 2014
    City 16-18Kmpl
    Long run 18-22Kmpl

    දැන් පදින්නේ Suzuki Jimny Sierra 1.3 මැනුවල් එකක්
    city 8-9Kmpl
    Long run 10-11Kmpl

    ප:ලි
    මෙම සියලු අවස්ථා වායුසමීකරණය ක්‍රියාත්මක කර ඉන්ධන ගැන නොහිතා ධාවනයේදී.
    ජය වේවා..!
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ehema issue ekak aapu dawasaka reply karannm :rolleyes:
    DCT transmission vahanayak hariyata use karoth issue ena ekak na

    Pissuda, mage yaluwekge aluthma Vezel eka, dual clutch issue ekak awa..

    only 12,000 duwala tibune.. stafford damma, katha nathuwa, 400,000 ynwa kiwwa repair cost eka.. :rolleyes::rolleyes::rolleyes:


    Not sure about Grace though..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Pissuda, mage yaluwekge aluthma Vezel eka, dual clutch issue ekak awa..

    only 12,000 duwala tibune.. stafford damma, katha nathuwa, 400,000 ynwa kiwwa repair cost eka.. :rolleyes::rolleyes::rolleyes:


    Not sure about Grace though..

    :yes: DCT case enne maintenance awul witharak hindama newei. ape rate climate ekai heavy stop n go traffic ekai hinda.