maxxa mn
5ma daapan
thnxx
sorry kolla ,had a 1 puppy but sold it ,it was a napolean bull mastiff cub 6 months

whtz da pricName -tommy
Status-මළා
Name-Jimmy
Status-ඌත් මළා
දැන් එකෙක්වත් නෑ


චගු;10709318 said:මෙයාගෙ නම පැටි
වයස අවුරුදු 5ක් විතර.. පාරෙ අතරමං වෙලා ඉන්දෙද්දි ගෙනාවෙ.
හරිම බුද්ධිමත්.. ඒ වගේම වලි කාරයෙක්.
අපි මෙයාව වගේම කලින් හිටපු බල්ලන්ව වත් කවදාවත් බෙල්ලට දම්වැල් දාල හැදුවෙ නෑ. සම්පූර්ණ නිදහසේ ඉන්නෙ.
![]()
![]()




ape balla...scoobylaage parapure ekek..![]()
Great Dane
dakkahama hinaa yanawa..
naanna balaagena kittu karanna oni..muu kela naawanawa...
pic eka net eken gatthe...

