කස්ටිය එලියට පහලියට එහෙම යනකොට, අදැන් යන එකට අමතරව අනිවාරයෙන් අරගෙන යන දේවල් මෙතන දාන්න. මගෙ සෙට් එකනම් බොහොම සරලයි. නමුත් ගොඩාක් වටින ලස්සන අයිටම්ස් අරගෙන යන අය ඉන්නවා.
මෙතන තියෙන්නේ....
1. Sony Mobile
2.Wallet කට්ට
3.MXDL 3W LED pocket torch (අබේ අයියාගෙන් ගත්තේ)
4.Sanrenmu Pocket Knife (අබේ අයියාගෙන් ගත්තේ)
5.Flash Drive ekak (අද කාලේ ඉතින් වල්පල් හම්බෙන වෙලාවක් සුවර් නෑනෙ)
5.Some casio wrist watch
6.Parker Jotter Pen (පරණම, ආසම කෑල්ල)
7. පුටාර් එකේ යතුර
පිහි ටෝච් අරන් යනව මොකද, මගේ ජොබ් එකට රෑ දාවල් අව්ව වැස්ස එකයි...
මේවා දැක්කම නම් පිස්සු හදෙනවා...
http://everyday-carry.com/

Last edited: