Post Your Favourite Tele Drama Theme song here

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මම නම් ගොඩාක් ඒවට ආසයි- මෙතන අහන්නෙ කැමති "එක" මොකක්ද කියලනෙ. ඒක නිසා මට කෙලින් උත්තරයක් දෙන්න බෑ.

    මචන්- මම පුද්ගලිකව හිතන දෙයක් තමා ඩ්‍රාම සොන්ග්ස් මාර ලස්සනයි මෙ වැල් බයිලා වගෙ නෙමේ.

    ඒවා කොහොම එහෙම උනාද මන්ද..