Post Your Favourite Tele Drama Theme song here

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කට්ටිය දාලා තියෙන ඔක්කොම සිංදු වලට කැමතියි.. 2005 පස්සෙ හැදිච්ච ටෙලි නාට්‍ය නම් බලන්නෙ නැහැ.. ඒත් ඒවයෙ සමහර තේමා ගීත පට්ට.. ඒ නිසා තේමා ගීත වලට කැමතියි.. ඔය දාලා තියෙන තේමා ගීත වලට අමතරව..,

    සෙනුරි ටෙලි නාට්‍යයෙ තේමා ගීතය..

    සඳගල තැන්න ටෙලි නාට්‍යයේ තේමා ගීතය..

    සේපාලිකා ටෙලි නාට්‍යයේ තේමා ගීතය

    හෙයිඩ් ටෙලි නාට්‍යයේ තේමා ගීතය

    චංචල රේඛා ටෙලි නාට්‍යයේ තේමා ගීතය

    සිහින වසන්තයක් ටෙලි නාට්‍යයේ තේමා ගීතය

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කට්ටිය දාලා තියෙන ඔක්කොම සිංදු වලට කැමතියි.. 2005 පස්සෙ හැදිච්ච ටෙලි නාට්‍ය නම් බලන්නෙ නැහැ.. ඒත් ඒවයෙ සමහර තේමා ගීත පට්ට.. ඒ නිසා තේමා ගීත වලට කැමතියි.. ඔය දාලා තියෙන තේමා ගීත වලට අමතරව..,

    කෝ බන් උබේ කතා දෑන්..:oo:.... අපිත් රසිකයෝ යකෝ උබගේ :rolleyes::yes:
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    ගංගා සහා නිශ්ශංක drama එකේ සින්දුවක්..

    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
    ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සී... ඔබයි ගෙන ආවේ..
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

    සිනා පිපෙනා...

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඳ සැනසෙන
    තැනක සගවමි හද සෙනේ සුසුමින්

    සිනා පිපෙනා...//

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකට කලින් තිබුනා නේද "සකිසඳ එලි‍යස්" කි‍යලා නාට්‍ය‍යක්....පුලුවන් නම් ඒකේ සින්දුව දාපන්කෝ.....මට හො‍යාගන්න බැරිවුනා.....
    මාත් හෙව්වා හෙව්වා හොයා ගන්නම බැරි උනා බං
    2.gif
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    youtube

    මම අප් කරපු වීඩියෝ 2ක් මේ නූලේ තියෙනවා. සතුටුයි ඒ ගැන. දැන් ටීවි කාර්ඩ් එක වින්ඩෙව්ස් 7ට වැඩ නෑනේ. නැත්තන් මම හැම කතාවෙම සිංදු ගත්ත.

    ඕනේ ඒව තියෙනවනම් ඉල්ලන්න. ගෙදරගිහින් බලල තියෙනවනම් හෙට දාන්නම්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම අප් කරපු වීඩියෝ 2ක් මේ නූලේ තියෙනවා. සතුටුයි ඒ ගැන. දැන් ටීවි කාර්ඩ් එක වින්ඩෙව්ස් 7ට වැඩ නෑනේ. නැත්තන් මම හැම කතාවෙම සිංදු ගත්ත.

    ඕනේ ඒව තියෙනවනම් ඉල්ලන්න. ගෙදරගිහින් බලල තියෙනවනම් හෙට දාන්නම්.
    බොහොම ස්තූතියි
    11.gif