POST YOUR GIRL OR BOY FRIENDS NAME HERE

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
එහෙනම්, "මාලා" හරි "චන්ද්*රා මෙ රෑපාය ආවා" හරි "මේ මැයි ගහ යට" හරි වෙන්න ඇති නේද?
urajdrlk said:
Iraj lu.....!! :lol: :lol:
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අපේ සිසී ලගේ පාර්ශවෙන් කිසි උනන්දුවක් නෑනෙ.. පැරිස් අක්කිය විතරයි මං දැක්කෙ.
සිසී ලට 1 ක් කියල කියන්න බෑ, ගොඩක් ඉන්නව, නැත්නම් ලිස්ට් එක මතක නෑ..

ඒ කියන එක තේරෙනවනෙ ?
කොල්ලන්ට බූට්ස් තමා, එකකට ලොවි කරන්න එපා,

නැත්නම් අපි වගේ ඉන්ටෙල් අප්පුහාමිලාගේ මර්කරි කින්ග්ස්ටන් වගේ කෑල්ලක් හොයාගන්න..